Third person POV
ස්කෝලෙට ඇතුලු වෙනකොටම හැමෝගෙම ඇස් මෙයාලා දිහාට හැරුනා. යුන්ගි , නම්ජූන්, ජින් , හෝසොක් ,ජන්කුක් දිහා හැමෝම ආදරණීය විදිහට බලද්දි ටේහ්‍යුන්ග් ,ජිමින් දිහා බැලුවෙ අප්පිරියවෙන් .
ටේහ්‍යුන්ග් කලින් මේ දේ පුරුදු නිසා ටේහ්‍යුන්ග් ගනන් ගත්තෙ නෑ ඒත් ජිමින්ට මේක පුරුදු නෑ ඒ නිසා එයාට ඇඩෙන්න වගේ එයාට පුලුවන් තරම් ඉක්මනින් එ තැනින් යන්න ඕනි උනා.
අනිත් අය ඒවා ගනන් ගත්තේ නෑ ඒත් ජන්කුක් නවත්තන්නෙ නැතුව ගෑනු ළමයිට කට කොනින් හිනා වෙවි ඇස් ගහනවා.ටේහ්‍යුන්ග්ට එච්චර හොද නෑ ඒත් එයා උපරිමෙන් උත්සහ කරන්නෙ ඒක නොපෙන්නා ඉන්න මොකද එයාට ඕනි නෑ ජිමින් දුකින් ඉන්නව දකින්න.
ටේහ්‍යුන්ග් එයාගෙ loker එක ලගට ගියා එයා දැක්ක නෝට් වගයක් තියනවා. අනිවාරෙන්ම ආයෙත් bully නෝට්ස් වගයක්. එයා දැක්කා එයාගෙ ලොකර් එකට ටිකක් එහාට වෙන්න ජිමින් තමන්ගෙ ලොකර් එක දිහා කුතුහලෙන් බලන් ඉන්නවා. ජිමින් ඒ නෝට් ටික ගන්න කලින් ටේහ්‍යුන්ග් ජිමින්ව ලොකර් එක ළඟින් එහාට තල්ලු කරා.
ටේහ්‍යුන්ග් ඒ නෝට් ටික අරන් ජිමින් දිහා කට කොනින් හිනා වෙලා බැලුවා. ඊලගට එයා ඒ නෝට්ස් ටික පුංචි කෑලි කෑලි වලට ඉරල ඩ්ස්ට්බින් එකට දැම්මා.
ජිමින්ව එහාට කරල ටේහ්‍යුන්ග් එයාගෙ ක්ලාස් එකට ඇවිදන් ගියා. ක්ලාස් එකේ එයාගෙ තැන ඉදගෙන ටේහ්‍යුන්ග් තමන්ගෙ දකුණු පැත්ත බැලුවා. එයා දැක්ක ආයෙත් එයාගෙ ක්ලාස් මේට්ලා මොනා හරි ප්ලෑන් කරනවා කියන්න.
එයා දැක්ක එයාල දොර ලගට ලං වෙනව කවෘ හරි එනවා කිව්වට පස්සෙ.ටේහ්‍යුන්ග් පුලුවන් තරම් ඉක්මනට නැගිටල එයාලගෙ පිටට තට්ටු කලා. එයාල ටේහ්‍යුන්ග් දිහා බලලා අප්පිරියාවෙන් මූන නරක් කර ගත්තා.
" අපිව අල්ලන්න එපා ෆැගොට්. " කියලා එයාල ආපහු ඇරෙන්න යන දොර දිහාට හැරුණ. ටේහ්‍යුන්ග් ඒ දොර ඇරුන වේගෙටම වහල දැම්මෙ එයාට එයාගෙ ඔලුවට බිත්තර වැදෙනව දැනෙද්දි. ඒත් එක්ක්ම පිටිත් ඔලුවටම වැටුනා.
එයලා දැක්කෙ නෑ ජිමින් වෙනුවට ටේහ්‍යුන්ග් තමා පිටියි බිත්තරයි ඔලුවෙ ඉදන් නාන්නෙ කියල. ටේහ්‍යුන්ග් ඊලගට දොර ළඟින් ඉක්මනට අයින් වෙලා බාතෲම් එකට ගියා.
YOU ARE READING
Alpha's mate || Taekook || ˢⁱⁿʰᵃˡᵃ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿ
Fanfic_.this is a sinhala translation._ Taehyung අනාථයෙකි, කුඩා වියේදීම ඔහුගේ දෙමාපියන් අහිමි විය. Pack එකේ දී ඔහු පිරිමි ඔමේගා කෙනෙකු වීම නිසා හිරිහැරයට ලක් වේ.ඔහු සමහර රහස් සඟවයි නමුත් කිසිවෙකු දන්නේ නැත.ඔහු තම mate එනතුරු බලා සිටී. Jungko...