ඔබ සුවෙන් නම්
මට ඒ ඇති
ජීවිතේ කිසිදාක ළං
නොවුණත්
ආදරේ හැමදාම හිත
ළගමයි
ඇත්තමයි ඔබ තාම
මගෙ පමණයි .....අතීතය සිහිනයක්
පමණයි
පරන කවියෙක් කියා
ඇතිමුත්
අතීතය මට මිහිරි
කවියැක්මැයි
අදත් ඉද හිට හිතින්
ඇවිදමි
ඔබේ හසරැල් තවම
මට හිනැහෙයි.....❤️❤️❤️❤️💕💕💕💕💜️💜️💜️💜️💜️