Jimin නැගිට්ටෙ එයාගෙ මූණට වැටුන තද එළිය නිසා. එයා අමාරුවෙන් හිමින් ඇස් ඇරලා එයාගෙ එහා පැත්තෙ ඊයෙ නිදාගෙන හිටිය Yoongi ව බැලුවාත් එතන Yoongi හිටියෙ නැති නිසා Jimin ටිකක් කලබල උනා. Jimin අමාරුවෙන් යටි බඩත් අල්ලන් ඇදෙන් නැගිටලා ඇද ගාව වැටිලා තිබ්බ Yoongi ගෙම Shirt එක ඇදගෙන අමාරුවෙන් කෙදිරිගෑවා.
" අහ් නැගිට්ටාද ? " Yoongi කටකොනින් හිනා වෙන ගමන් එහෙම ඇහුවේ කාමරෙට එන ගමන්.
Yoongi ව දැක්ක ගමන් Jimin ව රතු වෙලා ගියෙ ඊයෙ උන දේවාල් එකින් එක මතක් වෙලා. Jimin ට ඒ එක්කමයි මතක් උනෙ එයා එයාගෙ Mate අතින් Mark උනා !!! Jimin ලාවට හිනා වෙන ගමන් එයාගෙ Mark කරපු සලකුනු අල්ලන්න ගත්තා.
" ඒයි !! මොනාද කල්පනා කරන්නෙ යනවා දැන් " Yoongi ගෙ ඇස් රතු පාටට හැරුණාම Jimin පුදුම උනා.
" Hyung කොහෙ යන්නද ? " Jimin Yoongi ව අල්ලන්න ගියාත් Yoongi එතනින් පිටිපස්සට ගියාම Jimin ගෙ ඇස් වල කදුලු පිරුණා.
" Hyung ? "
" Jimin අහන්න මේක බොරුවක් !! මන් ඔයාට ආදරෙයි කිව්වෙ බොරුවට !! මේක නිකන්ම නිකන් ඔට්ටුවක් විතරයි !! ඔයාගෙ හැමදේම මන් ගන්නවා කියලා මන් Bogum ට ඔට්ටුවක් දැම්මා මේ ඒකායි උනේ.. එහෙම නැත්නම් මන් ඔයාටවත් මගෙ Mate වත් කැමති නෑ. අනික මට ඕන උනෙ ඔයාත් එක්ක Sex කරලා ඔයාව Mark කරන්න දැන් ඒවා උනානෙ ඒ නිසා අපි දෙන්නාගෙ සම්බන්ධයක් අද ඉදන් නෑ.. !! ඔයාට යන්න පුලුවන් " Yoongi කිසිම හිතක් පපුවක් නැතිව කියවන් ගියාම Jimin බයටම වෙව්ලලා බිමට වැටුනා.
එත් Yoongi කිසි ගානක් නැතිව Jimin දිහා බලාගෙන හිටියා.
" මේ ඔක්කො..ම බොරුද ? " Jimin අඩන ගමන් එහෙම ඇහුවාම Yoongi ඇස් කැරකෙව්වා .
" ඔව් ඔව් !! ඔක්කොම බොරු හැබැයි උබෙ ඇග නම් පට්ට මන් ගොඩාක් විනෝද උනා " Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වාම Jimin තවත් හයියෙන් ඇඩුවා.
" යාහ් නවත්තගන්නවා ඔය ඇඩියාව !! " Yoongi කාමරෙ දෙදරලා යන්න කෑගැහුවාම Jimin බයෙන් කට වහගත්තා.
" දැන් යනවා !! " Yoongi ඇහිබබ උස්සලා එහෙම කිව්වාම Jimin බයෙන් ඔලුව දෙපැත්තට වැනුවා.
Yoongi ඇස් කරකවලා Jimin ගෙ වැලමිටෙන් අල්ලලා නැගිට්ටවලා ඇදගෙන ගියෙ Jimin වේදනාවෙන් කෑගහන එක වචනයක්වත් ගනන් නොගෙන.
YOU ARE READING
𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.
Werewolf🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආත්මගත ආදරවන්තයාට ප්‍රේම කරන්නද ? ඔහු ගෙ සහකරුවාගෙ ආදරෙ ඔහු පිලි ගනීද ? හිමි නොවන ආදරෙයක් වෙනුවෙන් බලා සිටින ඔහුට ඔහුගෙ ආදරෙ හිමි වෙවීද...