1 කොටස ✳️

300 53 1
                                    

" ම්ම්හ්... ඩැඩී.

ෆක්...   ෆාස්ටර්....   "

මගේ ඇඟ යට ඉඳන් කෙඳිරිගාන කෙල්ලගෙ හෝල් එකට වේගෙන් දෙතුන් පාරක් ත්‍රස්ට් කරලා මගේ වින්දනය..  ඒකිගේ  ඇතුලෙම පුරවලා දාලා මං ඇඳගෙන හිටපු ඇඳුම හදාගත්ත ගමන් රූම් එකෙන් එළියට ආවේ ඒකිගේ ඇඟ උඩට සල්ලි ටිකක් විසි කරලා.

දැන් ඒ සිද්ධිය වෙලා දවස් කීයක් වුණත් මට එයාව හම්බ වුණේ නැහැ. වෙනදට ක්ලබ් එකේ ඕනම එකෙක් මගේ නම මෝන් කරනකොට මට දැනුණ ප්ලෙශර් එක දැන් මට දැනෙන්නෙ නැත්තෙ මොකද.....

ඒ මදිවට විඩින් විඩේ එන කැස්ස.... මේ කැස්සට මාව හරියට වේලෙනවා. එයාව බලන්න ත් මට ආසයි... ඒත් එයා කොහේද දන්නෙ නෑ... දැන් සති දෙකකුත් වෙනවා එයාව මට පළවෙනි සහ අවසාන වතාවට මුණගැහිලා.

ආයෙමත් එයාව හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද... මම එයාගේ ස්පර්ශයට ඇබ්බැහි වෙලා. ඒ පහස වෙන කෙනෙක් ට ලැබෙන්න දෙනවට ලෝබ වෙලා... මගේ හිතේ එයාට ම කියලා තැනක් හදවගෙන, එයා අතුරුදන් වෙලා.







ඒ වෙලාවේ තමයි මට මගේ හ්‍යුන්ග් ගෙන් කෝල් එකක් ආවේ... මම ඒකට ආන්සර් කරන්න කොච්චර නම් බයද... මොකද මම ගැන හොඳටම දන්න එයාට බොරුවක් කියද්දිම එයා දන්නවා ජිමින් කියන ගොං පැටියා වූ මම මොන පොල් පැලේට ද හැරෙන්න යන්නේ කියලා.

" හෙලෝ හ්‍යුන්ග්..."

මම කැස්ස අතරින් ම කෝල් එක ට ආන්සර් කළා... මම හිතන්නේ මේ කැස්ස මට එයාගෙන් හම්බ වුණ තෑග්ග වෙන්න ඇති. එයාව මතක් වෙන්න...

" හෙලෝ... ජිමින් ....   ජන්කුක් ඇවිත්.... ඔයාට මතකද.... අර පොඩි කාලේ ඔයා එක්ක මල් ඔටුන්නක් දාලා රාජ කුමාරයා ගේ සෙල්ලම කළේ..."

හ්‍යුන්ග් ත් මොනවා කියවනවද මන්දා... ඇයි අනේ.. කාටද මතක නැත්තේ තමන් පොඩි කාලේ එකට සෙල්ලම් කළ එකා ව. මටත් මතකයි.. ඒත් ඒ පොඩි එකා ව මුණගැහෙනවට වඩා මට වටිනවා මගේ හිත අරගෙන ගිය එයාව හොයා ගන්න එක.


" මම පස්සේ දවසක එන්නම් හ්‍යුන්ග්. මට වැඩ ගොඩක් තියෙනවා මේ දවස් වල.... මම තියන්නම්...."

මම ෆෝන් එක කට් කරලා සාක්කුවට දා ගත්තේ යන්න හිතාගෙන. මේ තැන තව දුරටත් මගේ හිතට සහනයක් ගේන්නේ නැහැ. මගේ කාමරේ ඇඳ උඩට වෙලා.. එදා එයා දාලා ගිහින් තිබුණ ජැකට් එක බදාගෙන නිදා ගන්නවා තරම්....

FORGET ME NOT ✳️✔️Where stories live. Discover now