❝ ලස්සනම කවිය නුඹ විය ❞ 11 ❞

55 15 0
                                    

ජීවිත පොතෙහි මෙතෙක් ලියවුනු පිටු අතර,මම කියැවූ ලස්සනම කවිය නුඹ විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජීවිත පොතෙහි මෙතෙක් ලියවුනු පිටු අතර,
මම කියැවූ ලස්සනම කවිය නුඹ විය..
ප්‍රේමය නම් ලබාගැනීමයයි ඇදහූ මසිතට,
ඒකපාර්ශවික ප්‍රේමයේ සුවදායක බවද,
ස්පර්ශයකුදු නොලබාම ප්‍රේම කරනා අයුරුද,
ඔබ කෙරෙහි මසිත බැදි ආලය
හද පත්ලෙහිම මිහිදන්කොටගෙන
ජීවිතයට මුහුණ දෙන අයුරුද,
ඉගැන්වූ ඒ කවිය නුඹ විය.
සැබැවින්ම හනාහකියාවත්,
නොවුනිනම් එක් මිත්‍යාවක්,
මාහට හැකිවේවි නිසැකවම,
මිහිදන් කරන්නට,
මා සිතෙහි ඔබ කෙරෙහි බැඳි ආලය,
නේකවිද මලින් පිරිපුන්,
මල් යහනාවක..

#BUNCHI✨️

𝐌𝐘 𝐘𝐎𝐔 !! ❝ 𝐁𝐓𝐒 ❞Where stories live. Discover now