Chapter 7 🥀 ~

806 132 14
                                    

🐱 " ඒක නෙවෙයි බබා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා "

🐥 " මොකක්ද හ්‍යුන්ග් ?.. "

🐱 " අද මාත් එක්ක ඔයාව බලන්න කෙනෙක් මෙහාට ආවා "

🐥 " කවුද හ්‍යුන්ග් ? .. ඔයා තනියමනෙ ආවෙ ... "

ජිමින් එහෙම කීවෙ ඉස්සෙල්ල යුන්ගි තනියම ආපු නිසා

🐱 " එයා එලියෙ නැවතුනා . තව ටිකකින් එයි "

🐥 " කවුද හ්‍යුන්ග් ඒ ... "

ජිමින් කුතුහලයෙන් යුන්ගිගෙන් අහද්දි



















🐰 " ටේ-ටේහ්‍යුන්ග් ... "

ජන්කුක් තමන්ගෙ ඉස්සරහ ඉන්න පුද්ගලයව අදුර ගත්තා . ඒ හිටියෙ කිම් ටේහ්‍යුන්ග් ... ඒ වගේම ජන්කුක් ට අනුව එයාගෙ ex boyfriend .

🐯 " ඉතින් මැණික .. මං හිතුවෙ ඔයාට මාව අමතකම වෙලා ඇති කියලා .. ඒත් බලාගෙන යනකොට ඔයාට තවම මගෙ නම මතකයි "

ටේහ්‍යුන්ග් කට කොනින් හිනා වෙන ගමන් ජන්කුක් ගාවට අඩියෙන් අඩිය ලං වෙන්න ගත්තා

ටේහ්‍යුන්ග් එන්න එන්නම තමන්ට ලං වෙනවා කියලා තේරුනු ජන්කුක් අඩියෙන් අඩිය පිටි පස්සට ගියා ඒත් අවසානෙදි ....

🐰 " Oh shit .. මෙකත් මටම හතුරුකම් කරනවනෙ "

ජන්කුක් එයාගෙ පිට වැදුනු මැෂින් එකට බයින ගමන් ආපහු ඉස්සරහ බැලුවත් එකපාරට තමන්ගෙ මූණට එබිලා තියෙන ඇස් නිසා එයාට හුස්ම ගන්නත් අමාරු උනා

🐯 " අවුරුදු ගානකට පස්සෙ ඔයා තවත් ලස්සන වෙලානෙ පැටියො "

ටේහ්‍යුන්ග්  ජන්කුක් ගෙ මූණෙ හැම තැනක් නෑරම එයාගෙ ඇස් ගෙනියන ගමන් කතා කරත් එකපාරට එයාගෙ ඇස් නැවතුනේ ජන්කුක් ගෙ රෝස පාට තොල් වලට

🐰 " ම-මට යන්න ඕන "

ජන්කුක් හෙමීට කියන ගමන් ටේහ්‍යුන්ග්ව මගෑරලා ඉස්සරහට යන්න හැදුවත් එයාව කලින්ටත් වඩා වේගෙන් ඇවිත් මැෂින් එකේ වැදුනේ ටේහ්‍යුන්ග් එයාගෙ කොලර් එකෙන් ඇදලා එතනට හිර කරපු නිසා

🐯 " ශ්ශ් .. ඔයා කොහෙවත් යන් නෑ මගෙ මැණික ... "

ජන්කුක් තවත් මොනව හරි කියන්න ගියත් ටේහ්‍යුන්ග් එයාගෙ ඇගිල්ල ජන්කුක් ගෙ තොල් වලින් තියල ජන්කුක් ව නතර කරා .

𝐓𝐇𝐄 𝐏𝐑𝐎𝐌𝐈𝐒𝐄 🍂🥀 [ ✅] Where stories live. Discover now