Chapter 12 🥀 ~

844 131 13
                                    

කිචන් එකට වෙලා සිංදුවකුත් මුමුණ මුමුණ කෑම හද හද හිටපු ටේහ්‍යුන්ගෙ අතින් එකපාරට කෑම එක බිමට වැටුනෙ

සාලෙ පැත්තෙන් වෙඩි හඩකුත් පස්සෙ ජන්කුක් ගෙ කෑ ගැසීමත් ඇහෙනවා එක්කමයි ....

එකපාරට ටේහ්‍යුන්ගෙ හදවත බයෙන් ගැහෙන්න ගද්දි ටේහ්‍යුන්ග් ඉක්මන් කරලා සාලේට දුවගෙන ගියේ ගොඩක් කලබලෙන්

එතකොට තමයි එයා දැක්කෙ දොර ලගට වෙලා අත් දෙකෙන් කන් දෙක වහගෙන ඇස් පියාගෙන ඉන්න ජන්කුක්ව

ජන්කුක් හොදින් කියල තේරුනු තැන ටේහ්‍යුන්ග් සන්සුන් වෙද්දි එකපාරට එයාගෙ ඇස් වලට නෝට් උනේ ජන්කුක් ඇදන් හිටපු දේ

ඒක දකිනවත් එක්කම ටේහ්‍යුන්ගෙ කට කොනින් හිනාවක් ඇදුනා

🐯 " මේ නෝනා කොහෙ යන ගමන්ද මේ ? .... "

අනිත් පැත්තෙන් බයේ වෙව්ලපු ජන්කුක් ව එකපාර ගැස්සිලා ගියේ පිටි පස්සෙන් ඇහුනු කටහඩට

හෙමීට තමන්ගෙ ඇස් ඇරිය ජන්කුක් ඊගාවට දැක්කෙ පඩිපෙල පාමුලට වෙලා අත් දෙකත් පපුවට බැදගෙන තමන් දිහා බලාගෙන අමුතු විදියට හිනාවක් මවන් ඉන්න ටේහ්‍යුන්ග්ව

ඒත්...........

🐰 " මේ මට නොනා කියන්න එපා ඕකේ.. පෙන් නැද්ද මං එල කොල්ලෙක් කියල හුෆ්... "

ටේහ්‍යුන්ග් තමන්ට කතා කරපු විදිහට තරහ ගත්තු ජන්කුක් එයාගෙ දබර ඇඟිල්ල ටේහ්‍යුන්ග් දිහාවට දික් කරලා කෑ ගැහුවා

ඒත් ජන්කුක් ගෙ තරහව ගාණකටවත් ගණන් නොගත්ත ටේහ්‍යුන්ග් ජන්කුක් දිහාට ඇවිදගෙන ආවා

🐯 " මට නම් එහෙම පේන් නෑනේ ඩාර්ලින් "

ටේහ්‍යුන්ග් එයාගෙ හස්කි වොයිස් එකෙන් කතා කරන ගමන් ජන්කුක්ගෙ  උඩ ඉදන් පල්ලෙහට ඇස් අරන් ගියෙ මාර ආසාවෙන්

" ගෙස් කරාටත් වැඩිය ඔයා ලස්සනයිනෙ මේවට ... අර්හ් මට මෙ දැන්ම ඔයාට fuck කරන්න හිතෙනවා baby "

ටේහ්‍යුන්ග් තව තවත් ජන්කුක්ව ඇස් වලින් කන ගමන් හිතින් හිතුවා

ඒත් එක්කම එයා ජන්කුක් තමන් දිහාට දික් කරන් ඉන්න දබර ඇඟිල්ල අල්ලලා තමන්ගෙ කට තුලට දාගත්තා

𝐓𝐇𝐄 𝐏𝐑𝐎𝐌𝐈𝐒𝐄 🍂🥀 [ ✅] Where stories live. Discover now