chapter 04 ( අසහනේ 😂 )

701 105 8
                                    

💣..................................

ඊයේ රෑ හ්‍යුන් එක්ක දොයියෑව නිසා උදේ ටිකක් නැගිටින්න පරක්කු උනා 😁
ඇත්තම කිව්වොත් ඉතිම් මේ කුක්ව උදේට ඇහරවනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක්. කියන්න සතුටුයි ඉතිම් හැමදාම වගේ අදත් ඔම්මගෙන් වතුර පාරක් කාලා තමා  නැගිට්ටේ.නැගිටලා වොශ් එකක් දාගෙන මං ගියා පහලට.......

🐰: ගුම්මෝනිම් ඔම්මා...

❤️: ගුඩ්මෝනින් පැටියෝ

🐰: කෝ මගේ කුක්කු එක 🙈

❤️: ඔහ් ඉන්න පැටියෝ ගේන්නම්

🐰:හලී

මං පහලට ගිහින් ඔම්මට ගුඩ්මෝනින් කියලා මගේ බනානා කුක්කු එක ඉල්ලගත්තා.කුක්ට බලය ජවය ශක්තිය දෙම්නේ බනානා කුක්කු එක තමා.මං කුක්කු එකත් බීලා ඔම්මටත් බායි කියලා ස්කූල් එකට ආවා.
...............................................................

ස්කූල් එකට ඇවිත් හැමතැනම මගෙ සෙම්සි ඇස් වලින් පරික්සා කලා එතකොට තමා මගේ පාපමිත්‍රයව වන පාක් ජිමින් නොහොත් කොට පාත්තයව දැම්කේ..
කතා කරන් නෑ ඕකා එක්ක මං.ගස් ගෙම්බා..මේ කුක්ව ඊයේ තනි  කලා..ඒකට මුන් කියන්නෙ කොහොමද ..උබ මගේ එකා මං උබව තනි කරන් නෑ කොල්ලෝ යැයි යැයි තමා..ඕකුන්ගේ බොරු ප්‍රේමේ..සහගහනවා යකෝව් තොපිට මේ අහිංසක සූටී හිත පාරනවට.මං හිතින් පාත්තයට බැන බැන ගියා ඌ ඉන්න පැත්තට.මෙන්න මූ එක පාරටම කෑ ගහන්න ගත්තා මාව දැකලා

🐥:අනේ මගේ කුක්කාආආආආආ..අනා මගේ කුක්කු කැටේ.ඇයි මගෙ අම්මා පලක්කූ..අනා මගේ සූටියා..කෙට්ටුත් වෙලා..මං ඊයේ ආපු නැති නිසාද පැටියෝ ඔයා කෙට්ටු වෙලා තියෙන්නේ .

හත්තික්කේ මොකත්ද ඒ උනේ..මු උදේම ගංජා ගහලද.ආපු ගමන් මගෙ ඇගට පැනලා ලැජ්ජා නැති කතා කියන්නේ..ශිකේඒ..මුන් වගේ එවුන්...මුට අසහනේ බල්ලට...කෙල්ලොත් බලනවා දෙයියනේ මගෙ නම්බුව.මාත් ඉතිම් හොද දෙකක් කියන්න කට ඇරියා...

🐰:  අයින් වෙයන් බම්ලා ඇගෙන්

🐥: ඇයි මැණික 🥺

🐰: තොට අමු කැවිලද බම්ලෝ

🐥: ඔච්චර තලහ ගන්න එපා සංකොටේ

දෙයියෝ දෙයියෝ මොකත්ද මේ වෙන්නේ මේකට මොනාද මේ වෙලා තියෙන්නේ මාව බේරගන්න කඩවුලේ..මුට අසහනේ.😭 මං හිතින් දෙයියො සිහි කර කර හිටියා මෙන්න මූ හයියෙන් හිනාවෙන්න ගත්තා..කොටා තෝ මගේ ඉවසීම පරික්සා කරනවද බල්ලෝ..දෙයියනේ මූ මාව විහිලුවකට අරන් නේත..මුගේ හිනාව බලන් ඉන්න බැරිම තැන මං කෑගැහුවා..

🐰: තෝ හිකනලා,ඇට ගෙම්බා නවත්තපන් ඔය හිනාව

🐥: හම්..මෝ...කුක්කෝ 😂😂 හහ්හ්හ් හහ්හා...මට බෑ යකො 😂 උබනම් අමු ගවයා ඈ......

මොකත්ද ඒ කිව්ව හරුපේ අමු ගවයා..යකෝ මේ හාවෙක් වගේ ඉන්න මට නේත තො ඔය අපහස කරන්නේ..පලිගන්නවා යකෝ..

🐰: ගවයා උබට පෙන්නන්නම් මං කොට පාත්තයා...ඇටසැකිලි හිකනලා..

🐥:මොකද්ද තෝ කිව්වෙ...තොපි උස ගියා කියලා මං පලිද බූරුවෝ..

හම්මට කොටාට මල පැන්නනේ...හී හී...ඕකට කොටා කිව්වම කේන්ති යනවා නහුතෙටම ඉතිම්...😂😂 මූව අවුස්සලාගන්න සතුට ඉතිම් ගොනෙක් අවුස්සලාවත් ගන්න බෑ.😂...ආව මෙතන මේ කුක් එක්ක හැප්පෙන්න..මොනා උනත් මූ හොද එකා...මගේ සෝලා...බොක්කෙන්ම ආදරෙයි ඉතිම් මං මුට බැන්නට..හී හී දැන් මූව සේප් කරගන්න එපැයි....

🐰: ජිමිනීඊඊඊඊඊඊ

🐥: මොකෑ......

🐰: එන්න උම්මියක් දෙන්න...

🐥: ඊයාආආඅ..ඔම්මා මු මට අතවර කරන්න එනවා....

🐰: හෑ.......කෑගහන්න එපා යකෝ

🐥: කෝ එහෙනම් දීපන් උම්මා එකක් 😂🙈

🐰: මෙහෙ වරෙම් මයෙ අම්මා 🥲 උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්

🐣: ඊයා හුම්තෝ.....මට නෙවේ තොටයි අසහනේ වල් බල්ලා...

මේ රාස්සයට කෙලෙහෙගුනේ නෑ ඇටගෙම්බා...යකෝ මනුස්සකමට උම්මා එකක් දුම්නේ...මේකා කියන කතා මට අසහනේලූ..හෑයියා මේ කුක්කා තාම කාගෙවත් කට කාලවත් නෑ..මුන්ට හෙනගහනවා යකෝ මෙ කරන අපහාස වලට..ජිමිනවත් ශේප් කරන් මං ගියා අපේ  ක්ලාස් තියන පැත්තට............

...............................................................

Onna jimina entry una kathawat

Tae thama entry un ne kathawata
Lagadima eiiiii......................

❤️

Byeeeew

Comment vote krm ynna

Akkubae❤️

My Little Dynamite Where stories live. Discover now