No one pov
At taehyung office
🐯: මොන හු...ත්...
ටේහ්යුන්ගෙ කටින් එකවරම පරුෂ වචනයක් පිටවුනේ එයාගෙ පිටට කවුරුහරි ගැහුව නිසා..කවුද කියලා බලන්න ටේහ්යුන්ග් පිටිපස්ස හැරෙද්දි
එකපාරටම ,සප්රයීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
කියාගෙන ටේහ්යුන්ගේ පූශ් යාලුවා උන යුංගී ඇගට පැන්නා..ටේහ්යුන්ග් ඇස් දෙක කටේ දාන් යුංගී දිහා බලන් ඉදලා හොද දෙකක් අමතන්න කට ඇරියා.
🐯:බේසික පූශා....ඇයි හුම්තො පිටට ගැහුවේ.🤧බිලාලයා..
🐱:ආදරේටනේ සුද්දො
🐯:පලයන් හුත්තා තොපෙ ආදරෙ..තෝ මොකටද් ආවේ
ටේහ්යුන්ග් ඇහුවේ යුංගීට ඔරවන ගමන්
🐱:අහම්ම්....
යුංගී උගුරත් පාදලා එයා ආපු කාරනාව ටේහ්යුන්ග්ට කියන්න ගත්තා
🐱:මේකයි සීන් එක..හොදට අහගනින් එක පාරයි කියන්නෙ.මැදින් ඇඩ් දාන්න එපා..
🐯:හරි හරි කියපන්
🐱:අපෙ කුකී උබට කැමති..මං දැක්කා අද උබේ ෆොටෝ එකක් කිස් කරනවා 🙂
ටේහ්යුන්ග් යුංගී දිහා බලන් හිටියේ ගල් ගැහිලා වගේ..ටේහ්යුන්ග් හිතුවේ එයා හීනයක් දකිනවා කියලා .මොකද ,එයා ඒ වචන අහන්න අවුරුදු ගානක් බලන් හිටියා...ඒ වචන දැන් ජන්කුක්ගේ කටින් ඇහුවෙ නැති උනාට යුංගී කියපු දෙයින් ටේහ්යුන්ග් පුදුම විදිහට සතුටු උනා..මොකද , ටේහ්යුන්ග් තමන්ගෙ යාලුවව විශ්වාස කරන්වා..කවදාවත් මේ වගෙ දේවල් වලදි යුංගී විහිලු කරන් නැ කියලා ටේහ්යුන්ග් දන්නවා..ඒත් ටේහ්යුන්ග්ට මේක අදහ්ගන්න බැ ඒ නිසා ඔහු මේ කියපු දේවල් ඇත්තක්ද කියලා දැනගන්න යුංගීට කතා කලා.
🐯:පූශ් 🥺
🐱:ම්ම්
🐯:උබ මේ කිව්වෙ ඇත්තමද බං 🥺
🐱:නැතුව,දන්නවනෙ මං කුකී සම්බන්ධ දේවල් වලිම් විහිලු කරන් නැ කියලා
🐯:ඒකත් ඇත්ත..මට සතුටුයි හුට්ටෝ.😭❤️🥺
කියන ගමන් ටේහ්යුන්ග් යුංගිගෙ ඇගට පැන්නා..පැනපු පාර දෙන්නා නොවැටී බේරුනේ අනූ නවයයි දශම නවයෙන්..
YOU ARE READING
My Little Dynamite
Fanfic" මගේ පුංචි මල් කුමාරයා.. "දන්නවද මැනික උබ අද හුගාක් ලස්සනයී..මගෙම ඇස්වහ වදී කියලා බයත් හිතෙනවා බං..අද ඉදන් ටේහ්යුන්ගේ වස්තුවක් උබ..මං හරි ආදරෙයි මගේ මැනිකට..හැමදාම මාත් එක්කම ඉදපන් රත්තරං..උබට මේ පිස්සා පන ඇරලා..." ...