chapter 13 (හීනේ 🥲)

498 84 10
                                    

Jungkook pov

හෙට ඉස්කෝලේ යන්න ඕනී නිසා

මං පොත් බැග් එහෙම අස් කරලා නිදාගන්න ඇදට පැන්නා

මට සනික මතක් උනේ අර කබරයගෙ කමෙන්ට් එක

සික් මොන මීමින්නෙක්ද මන්දා

හිවල් තඩියා.....🤧

අම්මපා මට එන කේන්තියක්

ජිමින්සෙ තෝ තමා මේවට වගකියන්න ඕන

හිටපන්කො තෝව මං හෙට මකනවා කොට පාත්තයා 🤧

ජිමින්සෙට දෙහි කප කප ඉද්දී

සුට්ටන් නිදිමතක් ආපු නිසා

මං නිදාගත්තා

....................................................................

Author pov

Next day

At 4.00 in the morning

🐰:හුවෑඈඈඈඈඈ ඔම්මා

උදේ පාන්දර ජන්කුක් හූ තියලා අඩන්න ගත්තේ

ගෙදර නිදන් හිටපු අයවත් බයකරලා..

ජන්කුක් කෑගහපු පාර

ජන්කුක්ගේ ඔම්මා අප්පා හ්‍යුන් තුන්දෙනාම කාමරේට දුවන් ආවා

❤️:යාහ් කුකී මොකද දරුවෝ මේ

ජන්කුක්ට ඔම්මා කතා කලත් එයා කතා කලේ නෑ....

ජන්කුක් හොදටම අඩනවා

ජන්කුක් අඩන විදියට ගෙදර අය හැමෝම බයවෙලා

ජන්කුක් අඩනවා බලන් ඉන්න බැරිම තැන පූශ් කතා කලා ජන්කුක්ට

🐱:කුකී....

🐰:..................

🐱:පැටියෝ මොකද මේ ..ම්ම්ම්

🐰:හ්හ්.හ්‍යුන්

🐱:ඔව් කියන්නකො හ්‍යුන්ට ඇයි අඩන්නෙ කියලා

🐰:හ්හ්‍යුන් ම..මං හීනයක් දැක්කා

🐱:මොකක්ද කුකී දැක්ක හීනේ ..ම්ම්ම්

යුන්ගී ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන් ඇහුවා

🐰:හ්‍යුන්

🐱:ඕ පැටියෝ

🐰:මට

🐱:ඔව් කුකීට

🐰:මට

🐱:කෝ ඉතින් සෙල්ලම් කරන් නැතුව කියන්නකො

🐰:ඉස්කෝලෙදි

🐱:ඔව් ඉස්කෝලෙදි

🐰:මට ඉස්කෝලෙදි කක්කා ගියා 😭

ජන්කුක් ඒක කියලා ආයෙත් හයියෙන් අඩන්න ගත්තා

හැබැයි ඒ කියපු දේට ගෙදර අයගෙ තත්වෙනම් ගොඩක් වෙනස් උනා

පූශ් හිටියේ මූව අමුවෙන් කනවද බැදලා කනවද කියලා හිත හිත

ඔම්මනම් වට්ද ෆක් මූඩ් එකකින් කූක් දිහා බලන් ඉන්නවා

අප්පා ගැනන්ම් කතා කරලා වැඩක් නැ

එයා මුල්ලක් අල්ලන් හොදටම නිදි

මේ අතරෙ කුක් එයාගෙ ඇඩිල්ල නවත්තන් නැතුව දිගටම කන්ටිනිව් කරන් යනවා..

අඩන එක නවත්තන්නෙම නැති හින්දා

ඔම්මා ජන්කුක්ට කෑ ගැහුවා

❤️:ජන්කුක් නවත්තනවා දැන් ඔය නාඩගම

ජන්කුක් අඩන එක නවත්තලා ඇස් දෙකක් බෝල කරන් ඔම්මා දිහා බලන් ඉන්නවා

🐰:හුවෑ ඔම්මා...ඇයි කුකීට සැල කලන්නෙව්

❤️:සැර සැර නෙවෙ කරන්න ඕන...දෙයියනෙ දරුවො කක්කා ගියා කියලා ඕකත් අඩන්න දෙයක්ද ...

🐰:නැතුව මට කක්කා ගියෙ ගෙදර නෙවෙනෙ ඉස්කෝලෙනෙ..ජිමිනිත් මට විහිලු කලා...

කුක්කා අඩ අඩම ඔම්මට උත්තර දුන්නා

❤️:හරි හරි දැන් නිදාගන්න ... ලොකූ ඔයත් යන්න දැන් නිදාගන්න

🐱:හා ඔම්මා...කුක් තමුසෙව මං උදේට අල්ලගන්නම්

යුංගී ජන්කුක්ටත් වෝන් කරලා එයාගෙ කාමරේට ගියා..යුංගී යනවත් එක්කම ජන්කුක්ගේ ඇඩියාව ආයෙත් අලුත් උනා

🐰:ඔම්මාආආආ හ්‍යුන් බනිනවා 😭 හුවෑ

❤️:ජන්කුක් කට වහගන්න දරුවො

🐰:හුවෑ ඔම්මත් බනිනවා 😭

ඔම්මා ජන්කුක්ට සැර කලාට පස්සෙ

ජන්කුක් අඩ අඩම ඔම්මගෙ තුරුලට පැන්නා

ඔම්මත් ඉතිම් එයාගෙ සූටී පුතාට නින්ද යනකන් ඔලුව අතගෑවා.........

................................................................

ගුඩ්නයිට් බූත පැටව්නේ

සුට්ටයි තමා

සමාවෙන්න හුදේ

උදේට දිග එකක් දෙන්නම්

බායි

මොනාහරි කියන් යම්න හුදේ

ආදරෙයි ❤️




My Little Dynamite Where stories live. Discover now