episode 01❄

6 3 1
                                    

චිරාත් wedding එක enjoy කරන කොට කාශ්වි තාම නිදි🤣.

කාශ්වි තියපු එලාම් එයාට ඇහිලානෑ.කාශ්විගේ අම්මාට මහීමාගේ wedding eka මතක් වෙලා තාම ගියේ නැත්තේ ඇයි?
කියලා බලන්න කාමරේට ගියාම කාශ්වි නිදි. කාශ්විව ඇහැරෙව්වම
කාශ්වි ඉක්මනට ලැහැස්ති වෙන්න ගියත් wedding එකට යන්න dress එකක් තෝරන්න වෙලාව යනවා😖

Wedding එක චිරාත්ට කම්මැලි හිතිලා තියෙන්නේ චිරාත්ගේ යාලුවෝ වෙඩින් එකට ආපු අයට ලයින් දාද්දි චිරාත් එතනින් බොන තැනට ගිහින් ටිකක් drinks අරන්
එලියට ගිහින් ටිකක් ඉන්නවා. එතකොට කාශ්විව දකින චිරාත් කාශ්විවම බලන් ඉදන් එයාගේ පස්සෙන් වෙඩින් හෝල් එකටම යනවා😇 මේ වෙලාවෙ චිරාත්ගේ යාලුවෙක් චිරාත්ට කතා කලා එතකොට තමා කාශ්විගේ සිහිනයේන් හොඳ සිහියට ආවේ.

කාශ්වි ටේබල් එකේ ඉද ගත්තා. කාශ්විව බලන්න පුළුවන් විදිහට චිරාත් ඉද ගත්තා. චිරාත් ඇබලයෙක් වගේ බලන් හිටියත් කාශ්විගේ සිහිය තිබ්බේ රෑ bf එයත් එක්ක රන්ඩු වෙලා තරහා උන එක ගැන හිතලා. ඒ නිසා චිරාත් එයා දිහා බලන එකවත් තේරුනේ නෑ.

❄2Ep eka ikkmanata dennam
By❄
2023.06.07

unforgettable love Where stories live. Discover now