මේ මොන කරුමයක් ද?ශිට්......කාටහරි වමනේ යද්දි මටත් වමනේ යනවානේ.එහෙම හිතලා විනාඩියක් වත් ගියේ නෑ .චිරාත්ට වමනේ ගියා. 🤑🤑🤑🤑🤑🤑
චිරාත් කාශ්විව ටේබල් එකක ඉන්දවලා .බාර් එකේ තිබ්බ washroom එකට ගියා.චිරාත් වමනේ යනවා නවත්ත ගන්න බෑ චිරාත් ෂර්ට් එක ගලවලා dusbin දානවා. වමනේ යන එක නවත්ත ගන්න ඕනි නිසා. චිරාත් ෂර්ට් ගලවගෙන washroom පැත්තේ ඉදන් එද්දි එතන drinks ගත්ත ඔක්කොම චිරාත් දිහා කන්න වගේ බැලුවා ඒ දේවල් ගනන් නොගෙන කාර් එක ලගට ගියා. ගිහින් කාර් එකේ තිබ්බ perfumes එක spray කර ගත්තා. අම්මෝ ඇති යාන්තම් වමනේ යන එක නැවැතුනා.😌😌
ආයෙමත් බාර් එක ඇතුලට ගිහින් කෙල්ලව වඩාගෙන ඇවිත් කාර් එකේ seat එකෙන් තිබ්බා.චිරාත් driving seat එකේ ඉඳන් drive කරන්න හදද්දි ම කාශ්වි චිරාත්ගේ අත අල්ලගෙන drive කරන්න එපා කියලා චිරාත් ට හිතන්නවත් කාලයක් නොදී lipkiss කරනවා.
👱♀️:Drive කරන්න බෑ හරිද? එපා කියන්නෙ එපා නිසානෙ........
*මේ මල කරදරේ හිතන් ඉන්නේ මං එයාගේ කොල්ලා කියලා. දැන් මෙයාගේ කොල්ලා වගේ රඟපාන්නත් වෙනවනේ. නැත්තන් මේ මොන්ගල් කෙල්ල මෙතන විකාරයක් නටයි.*
👱♂️:අපි දෙන්නම ගෙදර යන්න ඕනි නේ.ඒ නිසා හොඳ බබා වගේ drive කරන්න දෙන්න ඕනි හරිද?
👱♀️: මං drive කරන්න දෙන්නම්.මට දැන් hug එකක් ඕනි 🙃🙃🙃
👱♂️: මොකක්...... හරි ලඟට එන්නකො හග් එකක් දෙන්න. දැන් මට drive කරද්දී කිසි වදයක් නොදී පාඩුවේ ඉන්න ඕනි.
👱♀️: හ්ම්ම්...... කියලා චිරාත්ගේ බෙල්ල හයියෙන් හපලා.පාඩුවේ seat එකෙන් නිදා ගත්තා.
මේකි වගේ යක්ෂ කෙල්ලෙක්. හොඳ සිහියෙන් හිටියනම් කන පලනවා තමුසෙගේ.මෙයාව එයාලගේ ගෙදරට ගිහින් දාන්නත් බෑ.මං මෙයා එක්ක යාලු කියලා හිතයි. ඒ මදිවට ෂර්ට් එකකුත් නෑ.ඒ මදිවට මේ යක්ෂනි බෙල්ල හපපු පාරත් තියෙනවා. අද අම්මා පුංචිලා ගෙදර ගියපු නිසා හෙට හවස වගේ එයි.ඒ නිසා මෙයාව ගෙදර ගෙනියන්න පුළුවන්.
කාර් එක පාරක් කරලා කෙල්ලව වඩාගෙන ගෙදර ඇතුලට ගිහින් කෙල්ලව අම්මාගේ කාමරේට ගෙනිහින් ඇදේන් තියලා. බෙට්ෂිට් එක පොරවලා.චිරාත් එයාගේ කාමරේට යන්න හදද්දි ම කවුරුහරි අතින් ඇල්ලුවා වගේ තේරුන නිසා හැරිලා බලද්දි කාශ්වි චිරාත්ගේ අත අල්ලගෙන ඉන්නවා.
👱♂️: පාඩුවේ නිදාගන්නවකෝ මට වදයක් වෙන්නේ නැතුව...
👱♀️: මං නිදියන්නේ නෑ මට රෝස මලක් දෙනකුන්.
👱♂️: මේ රෑ මං කොහෙන්ද රෝස මල් හොයන්න පිස්සුද තමුසෙ ට ගිහින් නිදා ගන්නවා විකාර කියවන්නේ නැතුව
👱♀️: මට රෝස මලක් ඕනිමයි නැත්තන් මං කෑ ගහලා අඬනවා.
👱♂️: පිස්සු වැඩ කරන්න එපා බබා. තේරුම් ගන්න මේ රෑ රෝස මල් කඩවල් වහලනේ ඒ නිසා මං ඔයාට chocolate එකක් frige එකේ ඇති ඒක දෙන්නම් කාලා හොඳ ලමයා වගේ නිදියනවද?
👱♀️: හාආආආආආ
👱♂️: මං පල්ලේහාට ගිහින් එනකන් ඇදෙන් බහින්නේ නැතුව ඉන්න.
👱♀️: බෑඈඈඈඈ.. මටත් ඕනි ඔයා එක්ක පල්ලෙහාට යන්න.
👱♂️: *මොන වදයක්ද මේක* හරි යමු කො..
👱♀️: මාව වඩාගෙන යන්නකො..
චිරාත් කාශ්විව වඩාගෙන පල්ලෙහාට ගිහින් frige එකේන් chocolate එක අරන් ආයෙමත් කාමරේට ගිහින් කාශ්විව ඇදෙන් තිබ්බා.
2024.06.07
🌼🌼
YOU ARE READING
unforgettable love
RomanceInstro♥️♥️ ලියන 1st STORY EKa❄ අවුල් තැන් ගනන් ගන්න එපා චරිත Introduced කරන්නම් චිරාත් තමයි කතාවේ ප්රධාන චරිතය. එයා ලොකු බිස්නස්මන් කෙනෙක්ගෙ එකම පුතා. කාශ්වි තමයි මේ කතාවේ ප්රධාන චරිතය. බිස්නස්මන් කෙනෙක්ගෙ 2වෙනි දුව. චිරාත්ගේ යාලුවා අභිෂේක්ගේයි...