චිරාත් office යන්න ලෑස්ති වෙනවත් එක්කම දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනවා."චිරාත්ට තේරුනා අම්මා තමයි ඇවිල්ලා ඉන්නේ කියලා "
☺: එන්න අම්මා
👱♀️: පුතා ආහ් මෙන්න තේ එක
☺: මං දන්නවා මගේ සුදු මැනික තරහෙන් කියලා
👱♀️: තාත්තා ගෙදර නෑ කියලා දැනන් කනමදයෙක් වගේ බීලා ආවම හරිද? පුතාම දන්නවා පුතාට බීලා කරන දේවල් මතක නෑ කියලා
☺: හරි මං ආයේ බොන්නෙ නෑ
👱♀️: මගේ හොඳ කොල්ලා
☺: මං හොඳයි තමා
👱♀️: office පරක්කු නොවී යන්න තාත්තාගේ හැටි දන්නවානේ ? ඒ වගේම ඔයාගේ කරන හැම දෙයක් ගැනම තාත්ති හොයන්න අරන්.
☺: ඒ ඇයි?
👱♀️: ඔයා එක වෙලාවකට කරන් එන පිස්සු වැඩ තමා
☺:මොකක්ද අම්මා මං කොච්චර කියලා මගේ තරහ පාලනේ කරන්නද ? මාත් මනුස්සයෙක්
👱♀️: හරි දැන් ඕවා අමතක කරලා office yanna මං යනවා
චිරාත් ලෑස්ති වෙලා පල්ලෙහාට ඇවිත් අම්මාත් වැදිලා කාර් එකේ off ice ගියා
කාශ්විගේ චතුරට good morning baba කියලා මැසේඡ් කරලා wash එකක් දාගන්න ගියා. Wash එක දාන්නම් ඇවිත් චතුර මැසේඡ් කරාද බැලුවාත් මැසේඡ් එකක් ඇවිත් තිබ්බේ නෑ *කාශ්විට ඒක ගානක් නෑ මොකද කාශ්විට වඩා එයා මුල් තැන දෙන්නේ එයාගේ වැඩ වලට*
කාශ්වි office යන්න ලෑස්ති වෙලා පල්ලෙහාට ආවම අම්මා කතා කලා
💓: චූටි මෙහෙ එන්න
🦋: ඇයි අම්මා
💓: මොකො රෑ වෙලා ඊයේ ආවේ .කාත් එක්කද හිටියේ.
🦋: යාලුවොත් එක්ක හිටියේ?
💓: ආයේ රෑ වෙලා එන්න තියා ගන්නෙපා😡
🦋: ආයේ එහෙම වෙන්නේ නෑ
💓: තොල ලග තුවාල වෙලා ඇයි?
🦋: *මොකක් එහෙම උන් කොහොමද දැන් බොරුවක් කියන්න එපැයි නේ* මගේ නියපොත්තට තුවාල උනා
💓: ආහ් එකත් එහෙම ද?
🦋: මට පරක්කුයි මං යනවා.....
කාශ්වි: මං drive කරන ගමන් හිතුවේ තොල තුවාල උනේ කොහොමද කියලා......🤔🤔
එකපාරටම break තිවුනේ ඊයේ wedding එකේ හම්බුන lip kiss එක මතක් වෙලා. * කවුද ඒ පොල් බූරුවා එච්චර හයියක් මට kiss කරන්න ඇයි මට ඒක අමතක උනේ. හොඳ වෙලාවට චතුර ඊයේ දැක්කේ නෑ හොඳ වෙලාවට මං හැමදාම එයාව හම්බවෙන්න යද්දී lipsticks ගාන්නේ නැත්තන් හැමදාම වගේ ඊයේත් රන්ඩු වෙන්න වෙන්නේ* මෙහෙම office ගියොත් මගේ තත්වේ left ඒ නිසාම ඉක්මනට lipsticks ගාගත්තා. ඊටපස්සේ office එකට ගියා. අද schedule එකේ තිබ්බේ අලුත් project එක ගැන Mr. Chirath එක්ක discus කරන්න .ඒත් මං එයාත් එක්ක බිස්නස් project කරන පළවෙනි වතාව. 10.30 business meeting එක තියෙන්නේ ඉක්මනට රෙඩ් වෙන්න ඕනි.චිරාත්: excuses me sir!
Please coming
සර් බිස්නස් metting එකට hex group එකේ තියෙන්නේ .Okay කාර් එක ready කරන්න මං එන්නම්.
Okay sirමගේ assistant තරුෂගේන් ඇහුවා meeting එකේ විස්තර.
Driver: සර් අපි ආවා hex group එකටතරුෂ : එහෙනම් යමු සර්.
චිරාත්: okay let's go
Board meeting room එකට තරුෂ , චිරාත් දෙන්නම ආවා. කාශ්විගේ assistant සිහෙලි එයාලට ඉඳගන්න කිව්වා. කාශ්විට එන්න කියන්න සිහෙලි ගියා.
Miss !
"I am coming siheli. Please wait"
Okay miss.
කාශ්වි board meeting එක තියෙන තැනට ඉක්මනට ගියා. Board meeting room එකේ දොර ඇරලා ඇතුලට යන්න හදද්දි චිරාත්ව දැකලා කාශ්වි ගල් ගැහිලා හිටියා.චිරාත් shock උනා ඇයි මෙහෙම බලන් ඉන්නේ කියලා.සිහෙලි: මොකද මිස් මෙතන ඉන්නේ ඇතුලට යමු
කාශ්වි: ආ...හ්හහ
චිරාත්: ආ යූ ඕකේ මිස් කාශ්වි
කාශ්වි: I am okay
චිරාත්: let's start the meeting
Meeting එක පැය බාගයක් විතර ඉවර වුනා .
චිරාත් : ඇත්තම කිව්වොත් හොඳටම මේක organize කරලා
කාශ්වි: thanks කියලා කාශ්වි චිරාත්ට එරෙව්වා.
චිරාත්: මෙ කෙල්ලෙට පිස්සු ද කොහෙද?
චිරාත්: කෙල්ලෙව ඇදලා චිරාත් ලගට මං හොඳින් අහන්නේ
කාශ්වි: මොකක්ද තියෙන්නේ අහන්න.මාව අත අරින්න. ඔයාට පිස්සුද
චිරාත්: මට නෙවේ තමුසෙට පිස්සු ඇයි මට ඔරවන්නේ මං තමුසෙට මොනාද කලේ?🧐
කාශ්වි: කතා කරන්න ඉගෙන ගන්නවා කියලා. චිරාත්ව තල්ලු කරලා චිරාත්ට කනේ පාරක් ගැහුවා.
අනිත් ep එක ඉක්මනට දාන්නම්.😊😊💓
2024.05.25

YOU ARE READING
unforgettable love
RomansaInstro♥️♥️ ලියන 1st STORY EKa❄ අවුල් තැන් ගනන් ගන්න එපා චරිත Introduced කරන්නම් චිරාත් තමයි කතාවේ ප්රධාන චරිතය. එයා ලොකු බිස්නස්මන් කෙනෙක්ගෙ එකම පුතා. කාශ්වි තමයි මේ කතාවේ ප්රධාන චරිතය. බිස්නස්මන් කෙනෙක්ගෙ 2වෙනි දුව. චිරාත්ගේ යාලුවා අභිෂේක්ගේයි...