යූගේ නලලට නාදුවක් තිබ්බ එයා අනිත් පැත්ත හැරෙනකොටම යූ කොල්ලගෙ අතකින් ඇදලා ගත්තා. ඇදලා ගත්තු පාර කොල්ලා යූගෙ ඇඟ උඩ. යූට නැගිට්ටුනා.
'ඔමෝ සස්සන කොල්ලෙක්... වූ...'
ටේ ටේ හිතුවට එයාව දැක්ක ගමන් යු කෑගහයි කියලා ඒම දෙයක් උනේ නෑ... ටේ ටේටත් ඕනි උනේ ඒ උනුසුම් තුරුලට වෙලා ඉන්න. ටික වෙලාවක් යූගෙ මූන දිහා බලන් ඉඳලා තවත් හාදුවකුත් දීලා ටේත් නිදාගත්තා...
________________Nest day morning
@ yu's roommention a user'ඈ...........' ( අපට විශාල ශබ්දයක් ඇසුනි🌝)
@ nam joon's room
'බුදු අම්මෝ...'
@ kitchen
'ඇයි යකෝ මේ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ...'
ජින් සෝස් පෑන් එකකුත් උස්සන් ආවෙ ජුනාගෙ රූම් එකට.
'හියු...න්... නෑ මට කවුද ගෑනු කෙනෙක් කෑගහනවා ඇහුනා... හීනයක් වෙන්නැති හේ හේ...'
'ඈ.....ඈ....'
මේ පාර මූනට මූන බලා ගත්තු කොල්ලො දෙන්නම ෆ්ලෑශ් වැහිලා වගේ දුවන් ගියේ වෙන කොහෙටවත් නෙවෙයි සද්ද ඇහුන යූගෙ රූම් එක ගාවට. කෙල්ලට මොනා හරු වෙලා කියලා මේ දෙන්නා හොදටම කලබල වෙලා හිටියෙ...
@ yu's room
'ශ්... ශ්... ශූ... ශ්... දෙයියනේ කෑගහන එපා...'
ටේටේට කර ගන්න දෙයක් නැතුව එයා යූව නවත්තන්න උපරිම උත්සාහයක් දරනවා... ඒත් ඔයාලට කියන්න මිත්‍රවරනි... ඕනි නෑ...
අරහෙන් අර ඩබල දුවන් එනවා...
මෙහෙන් ටේ ටේ යූගෙ කටවහන්න අසීමිත උත්සාහයක් කරනවා...
ඔන්න නැම් ජූනා යූට කතා කරන සද්දෙත් ඇහෙනවා...
'යූ මගෙ මැනික ඕම ඉන්න ඔප්පා එනවා...'
'කෑගන්න එපා යූ... ශ්...ශ්...ශ්...'
එක පාරටම රූම් එකේ දොර ඇරෙනවා... එතොට ඔප්පලා දෙන්න දකින්නෙ ටවල් එකක් විතරක් ඇදගෙන මිරර් වෝල් එක ගාවට වෙලා පස්ස වන වන නටන අපේ කුකී කොල්ලව... 🙂💔 ඒ මොක්කද ඒ උනේ...
'කුකී....!! තමුසෙ මොනාද ඔය කරන්නෙ... කෝ යූ???'
'ඈ....'
YOU ARE READING
BEING A CAT _ MEOW_ MEOW_taetzu_
Romanceපූසෙක්...😺 හැමෝම පූසන්ට ආදරෙයි කියලා හිතනවා..😻 ඔයාගෙ කිටියා මනුසයෙක් උනොත්...😳 ඒකත් ඔයා එක්ක අවුරුදු ගානක් හිටපු... ඔයාගෙ හැමදේම දන්න පූසෙක්...🙂 ඔයාගෙ හැම රහසක්ම...😽 ඒත් එක කිස් එකක්...💋 කියවලා බලන්න... මේ ෆැක්ශන් එක tae ඔප්පයි tzuyu උන්නි...