මුලින්ම කියන්න ඕනේ මේක ෆෑන්ෆික්ෂන් එකක්.Idol ලගෙ රියල් ලයිෆ් එක අදාල කරගන්න එපා.මේක ගොඩක් වෙලාවට ලංකාවෙ කල්චර් එකක් කොරියන් කල්චර් එකයි දෙකම මික්ස් කරලා තමා මන් මේක ලියන්න ඉන්නෙ.මන් මේ මාක් යූස් කරනවා.
❣️සෙනූ
🌼 මායාඈතින් පේන නෙලුම් කුළුණ දිහා කෙල්ලෙක් බලාගෙන හිටියෙ කිසිම බලාපොරොත්තු නැතුව වගේ.
කෙල්ල ඇදන් හිටිය විදිහට දකින ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් කෙල්ල හිටියෙ මොකක්හරි ෆන්ෂන් එකකට යන්න කියලා.ඇත්තම කිව්වොත් අද තමා කෙල්ලගෙ වෙඩින් එක තියෙන්නෙ යන්නෙ.
සිංහල කෙනෙක් වෙලත් කෙල්ල ඉන්දියානු විදිහට ඩ්‍රෙස් වෙලා හිටියෙ මොකක් නිසාද කිව්වොත් කෙල්ලගෙ මනමාලයා ඉන්දියානු සම්බවයක් තිබ්බ කෙනෙක් නිසායි.
ඈතින් පේන නෙලුම් කුළුණ දිහා ඒ විදිහට බලන් හිටියෙ වෙන කවුරුවත් නෙමේ මායා.
ඔව් අද මායාගෙ වෙඩින් එක.ඒක ලව් මැරේජ් එකක්නම් නෙමේ.මායාට වෙන චොයිස් එකක් තිබ්බෙ නැති නිසාම තමා කෙල්ල වෙඩින් එකට කැමති වෙන්නෙ.❓මේ හැමදෙයක්ම මන් හින්දා අක්කි.මන් හින්දා තව කී දෙනෙක්ගෙ ජීවිතේ විනාශ වෙයිද ?🥺🥺🥺
අවුරුදු විසි තුනක වගේ ගෑණු ළමයෙක් එහෙම අහන ගමන් මායා ගාවින් හිටගත්තෙ මායාගෙ අතට පොඩි පොතක් දෙන ගමන්.
🌼 සෙනූ මේ අහන්නකො පැටියෝ ඒක ඔයාගෙ වරදක් නෙමේ.
❣️ඔයා මොනා කිව්වත් මේ වැරදි මම.
සෙනූ එහෙම හිතන ගමන් තමන්ගෙ මූඩ් එක චේන්ච් කරගෙන හිනා වෙලා මායා දිහා බැලුවා.
❣️By the way අක්කි අද ඔයා ගොඩක් ලස්සනයි.හැබැයි ඔය ලස්සන දකින්න ඕනේ වෙන කෙනෙක්.🥲🥲🥲
YOU ARE READING
⛓️𝐩𝐥𝐚𝐲𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐛𝐥𝐨𝐨𝐝 || 𝓙𝓙𝓚 ||( On going )
Fanfic⛓️If you play with blood, you will have to pay for it with blood itself⛓️ ලේත් එක්ක සෙල්ලන් කරද්දි ලේ වලින්ම තමා ආයෙ ඒකට වන්දි ගෙවන්න වෙන්නෙ.