හායි හායි හායි හආආආආආආආආආආආයඉඉඉඉ ගාආආආආආයිඉඉස්....🙂🙏🖐️
කොහොමද ඉතිම් 😋
තඩිම තඩිම තඩි විබාගයක් ඉවර කරලා නිදහස් සුවය විදින ගමන් ඉන්නෙ ප්රෙන්ස්.😋😋
ඊයෙ රෑ නිදාගෙන ඉන්නකොට පාන්දර අටට විතර දඩාආආස් ගාලා ඔළුව වැදුනා ඇදෙ හෙඩ් බෝඩ් එකේ 🙂💔
හරි හරි මං දන්නවා පාන්දර නෙවෙයි කියලා ඒත් කේඩ්රාමා එකක් බලලා තුනට විතර නිදාගන්න මට අට කියන්නෙත් පාන්දර තමයි. හෙ හෙ...😁😁🖐️
නිකං තුන්වන ලෝක යුද්දෙ වුනා වගේ ෆීලින්ග් එකක් දැනෙනවා දැන් නම්.🙂💔
ඒ වැදිච්ච පාරට තමයි හැබැයි මගෙ ගිලිහුනු මතකය ආපහු ආවෙ😁😁
එතකොට තමයි මතක් වුනෙ මං අවුරුද්දයි මාස නවයයි දවස් නවයක් තිස්සෙ වට්පෑඩ් එකේ ලියපු කතන්දරයක් ඇදගෙන ඇදගෙන එනවා නේද කියලා.🙂🙂
ඉතිං මං හිතුවා මං මේ ගෙවන නිදහස් කාලය මේ වගේ වටින වැඩකට යොදවන්න කියලා.
හොදයි නෙහ්?
ඒ කියන්නෙ ආපහු බෝඩිම්කාරයො ඔයාලා ලගට එනවා ප්රෙන්ස්🌝🌝🎉
හුරේ කියපල්ලා දැන් ඉතිං 🎊🎊🎊
තාම වචනයක්වත් ලිව්වෙ නෑ බට් වගකීමෙන් කියන්නෙ අනිවා අප්ඩේට් එකක් දානවා හෙට නෙවෙයි අනිද්දත් නෙවෙයි ඉන් අනිද්දට 🙂👍
කමක් නෑනෙ 🙂🙂
දැන් සින්දුවක් අහන ගමන් ආතල් එකේ ඉන්නෙ. දැන් කම්මැලියි අප්පා ලියන්න ඉතිං ඒකයි 🙂🙂👍
ඔන්න ඕක කියලා යන්න තමයි ආවෙ. එහෙනම් යනෝ හොදේ ඉන් අනිද්දට හම්බෙමු බාආආආයි 🙂🖐️🖐️♥️
(හෙ..හෙ...🐰ඉමෝජිය දැම්ම නිසා හිතුවා නේද කුකියා ඉන්න එපියක් කියලා?😂😂😂)
හරි හරි එහෙනම් යටින් කුකියාගෙ පොටෝ එකක් දාලා ඇති. ඒක බලලාවත් ඔය රිදුනු හිත සනසගෙන යන්න 🙂👍❤️ යන්නාම් 💛
YOU ARE READING
බෝඩිම්කාරයො
Fanfictionමේ කට්ටිය නම් එකටම ඉපදුනු එකටම කාපූ බීපු යාළුවො සෙට් එකක්. මේ කට්ටියගෙ යාළු කම ඉතිං සක්කරයාටවත් කඩන්න බැහැ ඕන්. හැබැයි ඉතින් කට්ටියගෙම මොලේ වයර් පොඩ්ඩක් හරි මාරු වෙලා තමයි තියෙන්නේ. ඒත් ඉතිං ගේම නම් ගේම. ආතල් නම් ආතල්.😂😂😂 මං ඇති නේද කියෙව්වා කට්...