chapter 02

9 2 0
                                    

පැය කිහිපයක් ගමනකට පස්සේ අපි එයාපොර්ට් එකෙන් එලියට ආවා . එතකොට මැදි වයසෙ උඩු රැවුලක් ඇති පුද්ගලෙක් අපෙ ලගටම ආවා.

" ලොකු මහත්තයා .සේරම ලෑස්ති අපි යමු "

"කවුද තාත්තෙ මෙ "

" ආ .මේ පාකර් .මට ඉන්න හොදම සහ එකම විශ්වාසවන්ත සේවකයා ."

මේ ඉන්නෙ මගෙ දුව.ඇත්තටම කිව්වොත් සිහින සර් ගෙ පෙම්වතිය.මෙච්චර වෙලා හිනා මුසු මූනකින් මන් දිහා බලන් හිටියා ඔහු එකපාරම පුදුමයෙන් වගෙ තාත්තගෙ මූන බැලුවෙ යකෙක් දැක්කා වගෙ .සමහර විට මගෙ පිස්සු ක්‍රේල් කොන්ඩෙ නිසා මාව යකින්නක් වගෙ පේන්න ඇති .
අපි කාර් එකෙන් ගමන් කලා .ප්‍රදාන පාරෙන් අතුරු පාරකට ගොස් කදු පන්තියක් පාමුල වනාන්තරයක ඇතුලු උනා .. පැය කීපයක් අපි ඒ කැලෙ ගමන් කරා .දැන් නම් ඇත්තටම මගෙ හිතට පොඩි බයකුත් තියෙනවා .

"නංගී තව දුරයිද .නෑ දැන් ලගයි "
මේ ඇයි මේ කැලේ අස්සෙ යන්නේ

නෑ දැන් ලගයි " මේ ඇයි මේ කැලේ අස්සෙ යන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මෙහෙ මේ බංගලාව හදලා තියෙන්නෙ අපෙ සීයාගෙ තාත්තාලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මෙහෙ මේ බංගලාව හදලා තියෙන්නෙ අපෙ සීයාගෙ තාත්තාලු .එයා ගොඩක් මේ කැලේ තියෙන් නිස්කලංක බව නිසයි මේ කැලේ ඇතුලෙ හදලා තියෙන්නෙ .බය වෙන්න එපා පොඩි පොඩි ගම් කිහිපයක් තියෙනවා .මේ අවට"

නංගි කිව්වා හරි හරිම නිස්කලංකයි මේ පරිසරය .
අක්කෙ ඔන්න අපි අවා.
අර පෙන්නෙ බංගලාව .ඇත්තටම ඒ බංගලාව මන් බලාපොරොත්තු නොව්න ආකාරයෙ එකක් උනා .උස රූස්ස ගස් මැද්දෙන් උන වැලි පාරක් දිගෙ අපි ගෙදර මිදුලට .මීට කලින් සිහිනගෙ පවුලෙ අය වෙන්උනාට පස්සෙ ආයෙ අදයි මේ බංගලාවට එන්නෙ.ඒ නිසා ගෙදර අවට පිරිසිදු කරන්න මිනිසුන් කිහිප දෙනෙකු පැමින සිටියා . එයාල ඔක්කොම ඉතා හැඩි දැඩි මිනිස්සු.
" මෙයලා මේ ගම් වල අය ,එයාලා අපෙ අම්මට ගොඩක් රෙස්පෙක්ට් ."

හැබැයි මටනම් ඔවුන්ගෙ මූනෙන් පෙනුනෙ ගුප්ත බවක් .ඔය දෙන්නා ඉන්නකො .මායි අම්මයි ගේ වටපිටාව බලලා එන්නම් .

"ලස්සනයි නෙ.අපේ බංගලාව "

"හ්හ්හ්ම්, ලස්සනයි අත්භූතයි .කාවද හොයන්නෙ "
"මන් කිව්වෙ .මන් මෙහෙ කැමති ඒකම දේ .මන් ගිහින් ඒ දේ හොයනකන් ඔයා මෙහෙ තව අත්භූත දේවල් හොයන්නකො."

නෝනා , මේ යතුර නෝනට දෙන්න කිව්වා .මේ යතුර නෝනා නවතින්න යන කාමරයෙ යතුර .ගෙදර වැඩට හිටපු මනුස්සයෙ මට යතුර දීලා කිව්වෙ දෙවෙනි තට්ටුවෙ තුන් වෙනි කාමරයට යන්න කියලා .එ හින්ද මන් මගේ කාමරේ හොයන් ගියා. පඩිපෙල ලගම කාමරකි. ඊට එහායි එක ලග කාමර දෙකෙ මටයි නංගිටයි ඇරෙන්ජ් කරලා තිබ්බා .හැබැයි මන් යද්දිට්ත් ඒ හැම කාමරයක්ම ඇරලා තිබ්බෙ .මේක මගෙ ෆස්ට් ටයිම් මේ වගෙ බංගලාවකට ආපු.එ නිසා මන් එකින් එක හැම කාමරයට ම ගියා . තුන් වෙනි තට්ටුවෙ තිබ්බෙ පුස්තකාලයක් ..මට හරිම පුදුමයි .සමහර විට මේවා සිහින කියපු පොත් වෙන්න ඇති.මන් සමහර පොත් බැලුවා .එතන ගොඩක් පොත් තිබ්බෙ හද ගැන , ශාප ගැන , ලේ වර්ග, ඇයි වැම්පයර්ස්ලා මේවගෙ ෆැන්ටසි දේවල් .

ඒ හැම රාක්කයක් වටේම මන් ඇවිද්දා.පුස්තකාලේ කෙලවරම එක කාමරයක් තිබුනා .හැබැයි ඒ කමරෙ නම් ලොක් කරලයි තිබ්බෙ . මට ඒ නිසා එක අරින්න වුවමනාවක් තිබ්බෙ නෑ .එ උනාට එක පාරටම

"එයි .ඔය දොරට අත තියන්නවත් එපා .ඕක පොඩි මහත්තයාගෙ කාමරෙ "ඔ යා දන්නවද මන් කවුද කියලා .ඇයි මට මේ කාමරේට යන්න බැරි.

"ඔයා කාමරෙට යන්නෙ ලොකු මහත්තයයි .පොඩි මහත්තයයි විතරයි.පරිස්සමින් "

The wolf curse  ( Soya Emi 02 )Where stories live. Discover now