හතරවන පරිච්ඡේදය

6 3 1
                                    

Author pov

තමන් මෙතෙක් කාලයක් සිටි පැරිස් නගරයේ කෙලවරට සමුදුන් ඇය ගුවන්තොටුපොලට පැමින තිබුනි.පාස්පොර්ට් සහ ටිකට් අතතැතිව ඈ ඇගිලි එකිනෙක ගුලි කරමින් බිම බලමින් කල්මැරිය.

කකුල් ආවරණය වෙන්නට පැලදු කළු සපත්තු ඇ ලග නතරවිය.ක්‍රමයෙන් පහල සිට ඔවුන් දෙස බැලු ඈගේ නෙත් පුදුමයෙන් විසල් විය.ඈ...හුන් තැනින් ඉබෙටම නැගිට්ටවිනි.

.............................................................................

Seoul...
@kim namjoon office

"Md company මීටින් එක 2:30ta ගන්න..

"Sir එතකොට interview එක..

"එක හවසට ගමු...

"Okay sir"

" excuse me sir"

"Coming

"Sir කොල් එකක්...

නම්ජුන්ගෙ ෆොන් එක ඔහු අත තිබු ඔහු හිස නවා ආචාර කර පිට ගියෙය.එහි රොකි යනුවෙන් සටහන්ව තිබුනි.තමා කොරියාව තුල සිටින අතර තුර නිම්මි පිලිබද තොරතුරු සෙවිමට ද ඇගෙ ආරක්ෂාවට ඈ නොදැනුවත්වම යොදවා තිබුනේ ඔහුය.

"කියන්න රොකි"

"............................

"What? Airport එකේ...

".........................................................................

"Okay roky I will handle it.....

නම්ජුන් දුරකතනය ද විසිකොට හදිස්සියෙන් කොට් එකද ඇදගත් ඔහු සේවකයන්ගේ අචාර මැද හදිසියෙන් ලෙකම් සමගින්  කතා කරමින් පිටව ගියෙය.අවසානවතාවටද ලෙකම්වරයට තදින් අවදාරණය කරමින් සියලුම කටයුතු සකස් කරන ලෙසට අණ දී තම මෝටර් රථය වෙගයෙන් දාවනය කරවිය.

..............................................................................

"මො...මොකක්....

",ආපහු චෙක් කරන්න පුලුවන් ද"

"සොරි මිස්,එත් ටිකට් කැන්සල් වෙලා"

ගුවන්තොටුපොලෙන් පිටත් වුවත් ඇයට යාමට තැනක් නොමැතිය,නිවසෙ යතුරුද අයිතිකරුට භාරදී හමාරය,අවසාන බලාපොරොත්තුව වූ පොත් සාප්පුවද වසා දමා තිබුනි.ඈ දොර ඉදිරිපිට හිද දනහිස් වල ඔලුව තියාගත්තාය.

හීන පොදි බැදන් අම්මා,මල්ලි,තාත්තා රට චොකල්ට් ගෙනකම් බලාගෙන ඉන්න චූටි පොඩිත්තන්ගේ මූනූ එකින් එක මැවි පෙනුනි.

Forever with youWhere stories live. Discover now