දෙවෙනි පරිච්ඡේදය

4 3 0
                                    

සීතලට උනුම උනු කොපි එකක් එක්ක බලැන්කට් එකක ගුලි වෙලා  පොතක් එක්ක තනි වෙන එක වෙනමම හැගිමක්.මිදුම වගේ බැදිලා තිබ්බ විදුරු අතරින් බොද වුනු විදි ලාම්පු එලිත් පස්ස කැඩුනු කඩියන් වගෙ සමහරක් වෙලාවට පොත් සාප්පුව පහු කරගෙන ගියා.

පහු ගිය සතියෙම මාව බලන්න ආව කෙනාගෙ කාඩ් එක අතේ තියන් ඉදියෙ කොල් කරනවාද නැද්ද කියලා,ප්‍රංශයේ කෙල්ලන්ට ඔක සාමාන්‍ය දෙයක් උනත් මේ නිම්මි තාරකා ජයසිංහට එක නිකන් ඉර බස්නාහිරින් පායන දෙයක් වගෙ.

නැවැතත් සාප්පුවේ කුඩා සිනුව සෙලවු නිසා නිසා හිද සිටි තැනම සිටගෙන ජිරාෆ් කෙනෙක් මෙන් බෙල්ල ඔසව දොර දෙස බැලිය...මහලු නොනා සමග වදන් කිහිපයක් හුවමාරු කරගත් ඔහු දිග කලු කබායක් ඇද සිටියාය.ඔහුගේ තොප්පියද කලු විය පෙනුමෙන් ප්‍රංශ ජාතිකයෙකු නොවිය.

මහලු කාන්තාව අත දිගු කොට සාප්පුව ඇතුලත පෙන්විය.තව මොහොතකින් ඔහු නිම්මි සිටින ස්ථානයට ලං විය.

ඇය බලාපොරොත්තු වුයේ පෙරදා පැමිනි ඔහු වෙවි යැයි නමුත් එසේ නොවුනි...

මොහුද ඒ හා සමාන පැහැපත් අයෙක් විය.නමුත් පෙරදා රාත්‍රියේ පැමිනි ඔහුට තිබුනේ දිගු ඇගිලිය,ඔහු පොත් රාක්කයේ උසට සමාන වු නමුත් මොහු තුන්වන රාක්කයට සමානව හිදි ,නිසැකවම මේ ඔහු නොවන බව ඇයට හැගුනි.

කාරුනිකව ඇමැතු ඔහු ඇය අත ලියුම් කවරයක් තබා මදක් හිස නවා යන්නට විය.

ලියුම් කවරය විවෘත කල ඈ එය හිමින් සීරුවේ කියවන්නට විය

|--------------------------------------------------------------------|
                                 INVITATION

  🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
   
🥲🥲🥲🥲🥲🥲🥲on 7.30 p.m 🥲🥲at blue moon hotel 🥲

🥲🥲🥲🥲🥲30.🦻🦻.2027🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

🥲🥲We are kindly...🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲Miss.N.T. Jayasinha.🥲🥲🥲🥲🥲🥲🥲🥲

|----------------------------------------------------------------|

ඇගේ දැස් විසල්විය තමාගේ නම දැන ගැනිමට තරම් සමීප කෙනෙකු නොවිය.මහලු කාන්තාවද ටාරා යනුවෙන් ඈව ඇමතිය.

Forever with youWhere stories live. Discover now