මගෙ තුන්වෙනි කතාව secret .මන් කතාවෙ characters ගැන පොඩ්ඩක් කියන්නම් .
නටාශා (පීහු)🌼
(In school life photo )
මේ කතාවෙ එක ප්‍රේමවන්තියක් .වර්තමානයේ එක් දරු මවක් .ආදරනීය සැමියෙකුගෙ බිරිඳක් .ජෙනී (ජෙනිෆර්) 🌼
(In school life)
මේ කතාවෙ අනෙක් ප්‍රේමවන්තිය. මේ වෙනකොට ඇමරිකාවෙ තමන්ගෙ පියාට අයිති උසස් පාසලක විදුහල්පතිනියක් ලෙස සේවය කරනවා .මනු සිරිවර්ධන 🌼
මේ කතාව කලබවන්නෙ මෙයා තමයි .නටාශාගෙ එකම පුතා .ඩොක්ටර් කෙනෙක් .තාත්තාගෙ අඩි පාරෙ තමයි .ඒ කියන්නෙ තමන්ගෙ සංස්කෘතිය තමයි අංක එක .තාත්තාගෙන් පස්සෙ ගෙදර පාලකයා .එත් සමහර වේලාවට .
රාජ් සිරිවර්ධන 🌼
අපෙ නටාශාගෙ සැමියා.ගමේ ප්‍රදානියා.ඒ වගෙම පුතා නැතිවෙලාවට ගෙදර ගෘහපතියා .බොනවා .හැබැයි ආත්මගරුත්වය රැකගෙන ගානට ගෙදර එනවා . නෝනට පන ඇරලා .හැබැයි නැන්දම්මා ලේලි ප්‍රශ්න වලදී ගෙදරින් පිට
නැන්දම්මා ( රාජ් අම්මා) 🌼
පරම්පරාව තමයි ඉතින් ඔලුව උඩ .මිනිස්සුන්ට පේන්න අදිනවා ලේලි පේන්න බෑ .තමන්ගේ මුනුපුරා එයා වගෙ තමයි හැදෙන්න ඕනෙ .කොටින්ම කිව්වොත් දෙවෙනි පුතා වගෙ තමයි .ජෝතිශ්‍ය තමයි ජීවිතෙ
මිහිකා(මනුගෙ කෙල්ල )🌼
මනුගෙ හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් .මනූට තමයි ගොඩක් වෙලාවට බෙහෙත් දාන්නෙ .
මායා (මනුගෙ බෙස්ටි)🌼
මෙයා තමයි නටාශාගෙ දුක අහන්නෙ .සමාජ සේවා තමයි .ඒ නිසා හොස්ටල් එකෙ තමයි ඉන්නෙ .ගෙදරින් එලියට .තාත්තා සැරයි.මනුට මිහිකාව සෙට් කරේම මෙයා තමයි .
කතාවෙ නම් ගම් මනඃකල්පිතයි .
ඔය තමයි main characters තව අය හමූ වේවි .එවා එතකොට
එන්න .අපි ආදරේ වෙනස් විදියට විදිමු.💘