Natasha :- මගෙ හිතේ කොනක jenifer තාම ඉන්නවා.ඒක ඇත්ත ඒත්...
අම්මේ ......අම්මේ මොකද මේManu :- ආච්චී ... ඔහොම ඉන්න .ඔයා බෙහෙත් බිව්වද ? ඉන්න අපි හොස්පිටල් එකට යමු . තාත්තා වාහනේ ගමු .ආච්චි හුස්ම ගන්නෙ ආමාරුවෙන් .
Maya :- මාත් එනවා
Manu :- එපා ඔයා ඉන්න .කවුරුත් එන්න උවමනා නෑ .මගේ ආච්චි මායි තාත්තායි බලා ගන්නම් .
Maya :- මන් එනවා .
මාත් එක්ක නටශා අම්මා මගෙ වාහනෙ එනවා .එච්චරයි .* * * * *
Raj :- ආච්චිට මුකුත් වෙන එකක් නෑ නේද පුතාහ්.
Manu :- ඒක හාර්ට් ඇටැක් එකක් තාත්තා .අද දවසෙ අහපු දැකපු දේවල් එක්ක ඔහොම නොව්නොත් පුදුමයි .
Doctor kasun (manu 's friend )
Doctor මනූ ඔයාගෙ ආච්චිව දැන් බලන්න පුලුවන් .හැබැයි මේ දෙවෙනි පාර .ආයෙත් මෙහෙම නොවෙන්න වග බලාගන්න ඕනි. ඔයාලා දැන් පේශන් ගාවට යන්න .මනූ අපි ටිකක් කතා කරමු ?
අඩෝ මොකද බන් උනේ . උබෙ අද වෙඩින් එක නේ . හනිමූන් එක හොස්පිටල් එකේද ?
මට අරුන් ටික නම් එක දිගට call අරන් තිබ්බා . වැඩ නිසා කොහෙ තිබ්බද දන්නෙ නෑ .යකො මන් උබත් එක්ක කතා කරන්නෙ මූන බලපන් . හැබැයි මට වෙඩින් එකට එන්න බැරි උනා කියලා දුකක් තිබ්බා.ඒක නම් නැති උනා .මොකද මනමාලයාත් දැක්කා , මානමාලිත් දැක්කා.
Manu :- මොකක් . මිහිකා ආවාද?
මිහිකා විතරක් නෙමෙයි උබේ මාමන්ඩිත් ආවා . මිහිකා අස්වීමකුත් දීලා ආයේ මාව හොයන්න එපා කියලා ගියා.
Manu :- නෑ ආයෙ හොයන් ගිහින් එක එකා ඉස්සරහ පාච්චල් වෙන්න මට බෑ .
Kasun නෑ උබ නැතත් මට හොයා ගන්න ඕනී.
Manu ආයෙ මායි මිහිකායි එකතු වෙන්නෙ නෑ බන් . උබ මහන්සි වෙන්න එපා.
Kasun :- උබලා දෙන්නා එකතු කරන්න නෙමෙයි . වෙඩිමක් තියාගෙන මිහිකා මෙහෙ මොකද කරන්නෙ කියලා අහන්න ගියා ම උබෙ වෙන්ට මාමන්ඩි ඌට දීගන්න බැරුවුනු දෙයක් උබට දෙන්නම් ගිහින් තමුසෙට දියන් කියලා කනට ගහලා ගියා මගේ පේශන්ලා ඉස්සරහම .