දුව ,කොහෙද ලමයො දුව ඇවිදින්නෙ ,
ආ අක්කේ
Natasha: අහ් නංගි ඔයාඒ හිටියේ රාජ්ගෙ නංගි දේවිකා .එයාගෙ අවුරුදු 12පුංචි කෙල්ල සයුරි එක්ක .
Dewika.මොකද අක්කෙ බය වෙලා වගේ .Natasha :ඔයා දැන්ද මෙතනට ආවෙ .?
Dewika: ඔව් අක්කෙ .මන් මේ අපෙ ලමයාව හෙව්වෙ .කොයි වෙලෙත් පෝන් එක අතේ තියන් එහෙටයි මෙහෙටයි ඇවිදිනෝ .
ඒක නම් එච්චර හොද දෙයක් නෙමෙයි .මොකද පොඩි ලමයින්ට පෝන් ඕනිම නෑ නෙ .
Maya: අපි යමු නේද .හැමෝම පල්ලෙහා බලන් ඇති .
හෑමෝම පල්ලෙහා Dance කර කර හිටියෙ .මිහිකා මනු දෙන්නම තුරුල් වෙලා Dance කර කර හිටියෙ .පුලුවන් උනා නම් ඒ ජෝඩුව එතනම හනිමූන් එකත් ගනීවි .එච්චරටම ඒ දෙන්නට මේ ගිවිසුම ගැනීම කරලා ඉවර කරන්න ඕනි උනෙ.
Mihika's mom: නටාශා රාජ් ඔය දෙන්නත් ගිහින් dance කරන්නකො.
Raj : මන් නම් ඕනෙ වෙලාවක ලෑස්ති නටාශා කැමති නම් ...
Natasha:අනෙ මට බෑ .මන් නටන්න දන්නෙ නෑ .
Mihika: අම්මෙ එන්නකො අපි නටමු
Dewika : අපෙ අක්කාට ලස්සනට නටන්න පුලුවන් .එදා මෙ දෙන්නගෙ වෙඩින් එකේදි අක්ක නැටුවා...පුදුම ලස්සනයි .මන් ගාව තාම ඒ video ඇති .
Mihika's mom: ශා කෝ බලමුකො.
Dewika : ලමයො ඔය පොන් එක දෙන්නකො.
Mihika : ඉන්න අපිත් එනවා .
Grandma: ඔහොම ඉන්න ඔය මගෙ කොල්ලගෙ වෙඩින් එක දවසෙ නේ .
Dewika : ඉන්න ඉන්න.මේ වීඩියොස් ගොඩෙ හොයන්න ඕනෙ .අයියෝ මොකද අනෙ මේ පෝන් එක ටච් වෙන්නෙ නෑ නෙ.මනු පොඩ්ඩක් බලන්නකො.
Mihika: අහ් මගෙ යාලුවො ඇවිල්ලා මන් එයාල එක්ක පොඩ්ඩක් කතා කරලා එන්නම්
Manu හා හරි .මන් පොඩ්ඩක් මේ පොන් එක බලන්නම් . නැන්දේ මේ පෝන් එකෙ battery low .රත් වෙලත් එක්ක.
Maya දෙන්න .මන් චාර්ජ් දාන්නම් .ඔයාල ගිහින් මොන හරි කන්න.
Manu .මෙ මගෙ බෑග් එකෙන් පෙන්සිට්මෝල් පෙත්තකුත් ගේන්නකො .ඔලුව රිදෙනවා හලො