chapter 21

472 78 17
                                    

කට්ටිය හැමෝම බුසන් වලට පැය තුනක් ඇතුලත ආවා..ඇවිත් කට්ටිය නැවතින්න තීරණය කරලා තිබුනේ නම්ජූන්ගෙ බුසාන් වල තියන මැන්ශන් එකේ...එද්දි ජන්කුක් ජිමින් දෙන්නම හොදට නිදාගෙන ආවේ..එයාලා මැන්ශන් එක ලග වෑන් එක නතර කරලා බඩු බෑග් බානකොට තමා ජිමින් ඇහැරුනේ..ජන්කුක් නම් තාම ඇහැරුන් නැ එයා ඇගිල්ලකුත් උර උර සැපට නිදන් හිටියේ..

ජිමින් ඇහැරලා අත් දෙකෙන් ඇස් දෙකත් පොඩි කරන ගමන් වටපිට බැලුවා..

🐥:ජිනී හ්‍යුන්න්න්න්න්න්න්

ජිමින් අඩන්න වගේ මූන හදන් ජින්ට කතා කලා

🐷: ඕඔඔ මැනික නැගිට්ටද

🐥:ඔව්ව් එන්නකූ

🐷:ඔහොම ඉන්න පැටියෝ එන්නම්

ජිමින්ට චූටි කාලේ ඉදන්ම ඔම්මගේ අප්පගේ සෙනෙහස ලැබුනේ ජින්ගෙනුයි ටේහ්‍යුන්ගෙනුයි.ටේහ්‍යුන්ග්ට වැඩිය ජිමින් ජින්ට ලංවුනා.ටේහ්‍යුන්ග්නුත් ජිමින් වගේමයි.ජිමින්ටයි ටේහ්‍යුන්ග්ටයි ඔම්මා උනේ ජින්..ඉතිම් ජිමින් හැමදාම නින්දෙන් ඇහැරුනාම ජින්ව හොයනවා හුරතල් වෙන්න..හැමදාම වගේ ඒක තමා ඉතිම් අදත් උනේ...

ටිකකින් ජින් ජිමින් ගාවට ඇවිත් ජිමින්ව වඩාගත්තා ..

🐷:මගෙ මැනික දොයියෑවද හොදට

ජින් ජිමින්ගෙ ඇවිස්සිලා තියන කොන්ඩෙ හදන ගමන් ඇහුවා

🐥:ඔව්ව්ව්

ජිමින් ජින්ගෙ බෙල්ලේ මූන හංගගන්න ගමන් උත්තර දුන්නා

🐷: කෝ එහෙනම් ඉන්නකො පැට්ටෝ අපි බඩු ටික අස් කරනකන්

ජින් ජිමින්ව බිමින් තියන්න හදන ගමන් කිව්වා..ඒත් ජිමින් නෙවේ ජින්ගෙ ඇගෙන් බැස්සේ..

🐥:බෑ යන්න එපා

🐷:බෑ කියලා බෑනෙ..කෝ ඉන්නකො

ජින් කොච්චර ජිමින්ව බස්සන්න හැදුවත් ජිමින් ජින්ගේ ඇගෙන් බැස්සෙ නැ..ජින් බැරිම තැන යුන්ගිට කතා කලා .

🐷:යුන්ගියා මේ ජිමින්ව ටිකක් වඩාගන්නකෝ මං බඩු අස් කරනකන්..

ජින් යුන්ගිට කියනවත් එක්කම යුන්ගී ජිමින්ව එයාගෙ අත් අතරට ගත්තා..ජිමිනුත් තව ටිකක් යුන්ගිට තුරුල් උනා..

මේ අතරේ ජන්කුක්  හිමින් හිමින් ඇස් ඇරියේ එයා නිදාගන්නකොට දැනුනු ටේහ්‍යුන්ගේ පපුවේ උනුහුම එයාට දැන් නොදැනුන හින්දා..

ජන්කුක් නැගිටිනකොට කවුරුත් වෑන් එක ඇතුලේ හිටියේ නැති නිසා එයා ටිකක් බය උනත් ඊලග තත්පරේ ඒ බය නැති උනේ ටේහ්‍යුන්ග් ඇවිත් වෑන් එකේ දොර අරිද්දීයි..

🐯:බබා නැගිට්ටද මැනික

ටේහ්‍යුන්ග් ඇහුවේ ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන්

🐰:හුම්ම්'

ජන්කුක් කිව්වේ ටේහ්‍යුන්ගේ තුරුලට යන ගමන්

🐯:කෝ දැන් එන්නකො මැනික අපි යන් ගේ ඇතුලට

🐰:අඩාගන්නකු

🐯:කෝ එන්න මගේ හුරතලේ

ටේහ්‍යුන්ග් ජන්කුක්වත් වඩාගෙන ගේ ඇතුලට ගියා..ගිහින් ඒ දෙන්නා එයාලගේ කාමරේට ගිහින් ටේහ්‍යුනුත් වොශ් දාලා ජන්කුක්වත් වොශ් කරවලා දෙන්නත් එක්කම ඇදට ඇවිත් හාන්සි උනා..

🐰:හ්‍යුන්ගී

🐯:ඇයි මැනික

🐰:කුකීට සිදෙනවනේ

🐯:අනේ රත්තරං කෝ එන්නකෝ ලගට

ටේහ්‍යුන්ග් ජන්කුක්ව එයාගේ තුරුලට අරන් ජන්කුක්ගේ චූටි ඔලු ගෙඩියට කිස් එකක් දුන්නා..ජන්කුකුත් ඇස් දෙක පියාගෙන ඒ දැනෙන හැගීම විදගත්තා.

ටික වෙලාවකින් ටේහ්‍යුන්ග්ට ඇහුනේ චූටි චූටි ගෙරවිලි සද්දයක් .. ටේහ්‍යුන්ග් දැනගත්තා ජන්කුක්ට නින්දගිහින් කියලා   ඊට පස්සේ ටේහ්‍යුනුත් ජන්කුක්ව තුරුල් කරන් නින්දට වැටුනා........

...................................................................

චුට්ටයි තමා

කැතයි කියලත් දන්නෝ 🥲😒

බායි

ගුඩ්නයිට්

ආය එන්නම් 19.

හම්බුන සූටී වෙලාවෙ ආවේ චුට්ටක් හරි කොටලා එපියක් දීලා යන්න

ආදරෙයි  ❤️

Weverse update bluwd 🥲

Heart attak hdun nthi tika witrai mtnm



My Little Dynamite Where stories live. Discover now