one episode

4 0 0
                                    

The Dream..

ඩේව් මොකක්ද ඒ ඇහෙන සද්දේ හාන්ස් අර බලන්න හෙලිකොප්ටර් එකක් ඒක යන්නේ කන්ද පැත්තට ඒත් ඇයි ඒ
යමු අපිත් වෙන්නේ මොකක්ද කියලා හොයා ගන්න
හාන්ස් අ...ර ..... අර ප්‍රසිද්ද ප්‍රොපෙස හැමිල්ටන් නේද
එයා තාරකා විද්‍යාඥයෙක් වගේම අත්බූත සිද්දී ගැන පර්යේෂණ කරන කෙනෙක්
ඒත් ඇයි එයා හදිස්සියේම ඩෙවෝන් කන්දට ආවේ.
අපි බලාගෙන ඉමුකෝ ඩේව් වෙන්නේ මොකක්ද කියලා

ස්මිත් අපි මේ අබිරහස් ලෝකේ හොයා ගන්න ඕන
මම කරපු පර්යේෂණ වලට අනුව ඒක තියෙන්නේ මේ මම ඉන්න තැනට පහලින් අනිවාර්යයෙන්ම කොහේ හරි පාරක් තියෙන්න ඕන ඒ ලෝකෙට යන්න
මම මේ අත්බූත ලෝකේ හොයා ගත්තොත් මම තමයි දැනට බිහිඋන විශිෂ්ඨතම විද්‍යාඥය වන්නේ.....
හා... හා ...හා...😈

එහෙමයි සර් එතකොට සර්ට පිස්සු කියපු අයට තේරෙයි සර් කොච්චර දක්ශද කියලා

අපි ඉක්මන් කරමු ස්මිත් වැඩි වෙලා නෑ අවුරුදු 200 පස්සේ අද තමා ඒ දොර විවර වෙන්නේ ඒකත් හෙට ඉර පායනකල් විතරයි අපිට මේ අවස්තාව නැති කර ගන්න බෑ ස්මිත්

ඩේව් මොනාද එයාලා කියන්නේ ඔයාට ඇහෙනවද
මොකක්ද ලෝකයක් ගැන තව දොරක් ගැන හරියට පැහැදිලි නෑ හාන්ස්
අපි යමු තව ටිකක් ලගට

බලාගෙන හාන්ස් මේ හරියේ පොලව ලිස්සනවා අනික අපිව එයලට අහු උනොත් මොනා වෙයිද දන්නේ නෑ...

හරි අනේ...

මේ ඩේව් අර පහල නිකන් අමුතුයි වගේ නැද්ද අර බලන්නකෝ

බලාගෙන හාන්ස් ඔයාව ලිස්සයි

ආ.ආඅ..ආආආආආආ......ඩේ.....ව්

අයියෝ ලිස්සයි කියලා කිව්ව විතරයි 🤦‍♀

ඔහොම ඉන්න මම එන්නම්

දැන්නම් අපිව අහුවෙනවා

කෝ... හා..න්..ස් ඔයා කොහෙද

මේ මම මෙහේ.....
කොහෙද අනේ....
පහල...
කෝ....අනේ
ඉන්න මම එන්නම්...

ඩේව් .....
හාන්ස්.....කොහෙන්ද ආවේ ඔයා

අනේ මන්ද ඩේව් මම ලිස්සල ආව පාර එකපාරම මේ ගහේ වැදිලා ඒක ඇතුලට ගියා...

The dream Where stories live. Discover now