08 🤍

454 79 7
                                    

🐯 නැගිටින්න!

ජිවිතේ පලෙවෙනි වතාවට ජන්කුක් වෙන කෙනෙක්ගෙ හඩකට අවනත උනා.. එයාවත් දන්නෙ නැ ඇයි ටේහ්‍යුන් කතා කරපු ගමන් ම එයා නැගිට්ටෙ කියලා... ජන්කුක්ව පොඩි කාලේ ඉදන් දන්න කියන යාලුවෝ තුන් දෙනා පවා මේ වෙලේ ගොඩක් පුදුම වෙලා හිටියෙ...

ටේහ්‍යුන් ජන්කුක්ගෙ තුවාල උන අතින් නැතුව අනිත් අතින් අල්ලන් එලියට ඇදගෙන ගියේ ජන්කුක් පඩරැලක් වගේ ඇදිලා යද්දී... අනිත් කට්ටියම මේ දිහා තාමත් ශොක් වෙලා බලන් ඉන්නනේ ජන්කුක් කියන්නෙ කවුරුත් කියන දෙයක් ලේසියෙන් නාහන කෙනෙක් හින්දයි...

😸 ම්..මොන හුත්තක්ද....

🦄 ඒ උනේ??

🐨 මටත් හිතා ගන්න බැ....

සුගා හෝසොක් දිහා බලද්දී හෝසොක් නැම්ජූන් දිහා බැලුවා... නැම්ජූන් දෙන්නම දිහා බලාගෙන ඔලුව වැනුවේ දන්නේ නෑ කියන ගමන්... අනිත් යාලුවෝ තුන් දෙනා බලන් ඉන්නේ මේ තුන් දෙන්නගේ අමුත් හැසිරීම දිහා..

🐣ඇයි අනේ මුකක්ද උනේ.. ඔහොම බලන්නෙ 👀

🐹 ඒක තමා ඔයා හරියට හැසිරෙන්නේ බූතයෙක් දැකලා නිකන් ශොක් වෙලා වගේනේ...

ජින් නැම්ජූන්ගේ ඔලුවට තට්ටුවක් දැම්මහම නැම්ජූන් ඔලුව හොල්ලලා පියවි සිහියට ආවා...

🦄 බූතයෙක් දැක්කනම් හොදයි කියලා හිතුනා ඒ උන දේට වැඩියේ...

😸 දවසේ කතාව...

සුගාත් ඔලුව වනන ගමන් හොබීගේ කතාව ස්තිර කලා...

🐹 දැන් මොකක්ද උනේ.. ටේහ්‍යුන් ජන්කුක්ගේ අතින් ඇදන් ගිය එකද?

ජින් ඇහුවහම තුන් දෙනාම එකට නෑ කියලා ඔලුව දෙපැත්තට වැනුවා..

🐣එහෙනම්?

🐨 ජීවිතේ පලවෙනි වතාවට ජන්කුක් කෙනෙක්ට යටත් උනා...

😸 ආයිමත් මන් මගේ කුකීගේ ඇස් දෙක දැක්කා.. මට ඒ බෝල ඇස් මතක් උනා... ගොඩක්...

🦄 මටත්...

තුන් දෙනා කියන්නෙ කවුරු ගැනද කාගෙ ඇස් ගැනද කියලා කාටවත් තාම අවබෝද උනේ නැ...

𝙼𝚁.𝙽𝚊𝚞𝚐𝚑𝚝𝚢 🐯🐰Where stories live. Discover now