ම්ම්ම්.........................😶
කාලෙකින් ආව. මෙන්න මන්.🙂💔
හනේ මන් මොකුත් කියන්නෙ නෑ ඒ තරම් සුන්දරයි මගේ ජීවිතේනම්.💔🙂
මේක කතාවක් නෙමේ. හිතට එන දේවල් ලිව්ව ගොඩ කාලෙක ඉදන්. කොනක තිබිල කියවද්දි හිතුනා අප්ඩේට් කරානම් එකක් නේ කියල.
කියවන්න කවුරුත් නැතත් කමන්නෑ.
කියවන කෙනෙක්නම් ඔයා, සතුටින් ඉන්නෝනෙ හැමදාම.
ආදරෙයි, හැමෝටම...🙂❤
මීට,
මොන ප්රශ්නෙ තිබ්බත් හිනා වෙලා ඉන්න මන්,
නුවී
