ක්ලබ් එකේ වැටුනු සරාගි රතු එලියට දිලිසෙන ගමන් ,මනුස්සයෙක්ද කියලා විශ්වාස කරන්න බැරි තරමට ලස්සන කොල්ලෙක් තමන්ගෙ ඉණ හරි සරාගී විදියට නලවන ගමන් හිටියා. දැනටමත් මත් වෙලා මේ දිහා බලන් හිටි ක්ලබ් එකේ හිටපු මිනිස්සුන්ගෙ හැගීම් බාගෙට බාගයක් ඇවිස්සිලා තිබ්බෙ මේ කොල්ලගෙ හීනි ඉණ ,ඇවිස්සුනු කොන්ඩෙ ,බාගෙට පියවුනු ඇස් වගේම පපුව දිගේ ගලන් ඇවිත් තිබ්බ දාඩිය වලින් දිලිසුනු ඇග නිසා .කොටින්ම කීවොත් මේ තමයි සෝල් වල ඉන්න සරාගීම ස්ට්රිපර්....
" අවාසනාවන්ත විදිහට අපි මේ ලගා වෙලා ඉන්නෙ අන්තිම නර්තනේට මහත්වරුනි ..ඉතින් පිලිගන්න ,ෆීනික්ස් කුරුල්ලෙක්ටත් වඩා හොදින් ඔයාගෙ මුලු ආත්මේම ගිනි තියන්න පුලුවන් ලී ෆීලික්ස්ව "
ලී ෆීලික්ස් කියන නම ඇහෙනවත් එක්කම මුලු ක්ලබ් එකේම හිටි මිනිස්සු පිස්සුවෙන් වගේ කෑගැහුවෙ ෆීලික්ස්ගෙ සරාගී නැටුමට වගේම ඇගට එයාලා එච්චරටම ඇබ්බැහි වෙලා හිටිය නිසා .හැමෝගෙම රාගී බැල්මවල් මැද්දෙ තමන්ගෙ අන්තිම නැටුමත් ඉවර කරපු ෆීලික්ස් ඉක්මනින් තමන්ගෙ බඩු තියලා තිබුනු කාමරේට ඇවිත් ගෙදර යන්න ලෑස්ති උනා.
තමන්ගෙ නෝමල් ඇදුම් ටික ඇදගත්ත ෆීලික්ස් ගැස්සුනේ තමන්ගෙ අම්මගෙන් ඇවිත් තිබ්බ මැසේජ් වල නොටිෆි ටික දැක්ක නිසා..අනිවාර්යයෙන් අම්මා අදත් හොදටම ඩ්රින්ක් අරන් ඇවිත් කියලා අහිංසක ලික්සිට හිතුනෙ එයා එවලා තිබ්බ මැසේජ් ටික දැක්කම .
*Mom*❤️
තමුසෙ කොහෙද ඉන්නෙ ෆීලික්ස් ?.
රෑට උයලා නෙවේද ගියෙ උබ ආ
ඉන්න තැනකින් වරෙන් කාලකන්නියා ..
ෆීලික්ස් මේ මැසේජ් කියෙව්වෙ දුකටත් වඩා ලොකු කලකිරීමකින් . තමන්ගෙම අම්මගෙ හැසිරීම අප්පිරියා වෙන්න තරම් දරුවෙක්ට දෙමාපියො එපාවෙන්න හොද නෑ නේද ?
𝐭𝐨 𝐦𝐨𝐦 ❤️
අම්මා ඔයා අදත් ඩ්රින්ක් ගත්තද ?
පොඩ්ඩක් ඉන්න මං මග එන ගමන්.
පරිස්සමෙන් ඉන්න අම්මා 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 ❤️අම්මට මැසේජ් ටිකක් යවපු ෆීලික්ස් , තමන්ගෙ ගෙවල් පැත්තට යන පාර දිගේ හරි ඉක්මනින් දුවන්න පටන් ගත්තා .මුලු පාරම පුදුම තරම් පාලුයි.එක අතකට ඒක පුදුමෙකුත් නෙවේ .දැනටමත් වෙලාව පාන්දර දෙකටත් ලගයි .
YOU ARE READING
Virgin Stripper (Skz chanlix ) ||Sinhala Translation
FanfictionSmut warning 🚫 ලී ෆීලික්ස්...ස්ට්රිපර් කෙනෙක් විදියට වැඩ කරන ඒත් කා අතින්වත් ඉදුල් නොවුනු හරි අහිංසක ලස්සන පිරිමි ලමයෙක් . ඉතින් ඒ වගේ කෙනෙක්ට ,මුලු කොලේජ් එකේම "ෆක් බෝයි " කියන නම දිනාගත්ත බැන්ග් චෑන්ව හම්බුනොත් ? " මං දන්නවා ඔයා වර්ජින් කියලා...