- 🐯🐰 -

200 36 3
                                    








Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.











" කුකී ගොඩක් ආදරෙයි හියුන්ගි......මාව දාලා යන්න එපා හියුන් "
.
.
.
.
.
නෑ..............
හියුන්ගි යන්නෙ නෑ මගෙ මැණික
ඔහොම ඉන්න......
මං......මං මේ කාට හරි කියලා මේ අගුල් ඇරන්
ඉක්මනට එනවා රන්........

" කාටවත් මාව ඇහෙන් නැද්ද දෙයියනේ
කරුණාකරලා මේ දොර ඇරලා මට යන්න දෙන්න
මගේ මැණික මට කතා කරනවා ඇහෙන් නැද්ද
එයාට මං නැතුව ගොඩක් පාලුයිලු "

---------------------------------- 🐯🐰

" ඩොක්ටර්....... රූම් නම්බර් හයේ ඉන්න පේශන්ට් අදත් තනියම කියව කියව ඉදලා කෑ ගහන්න පටන් ගත්තා "

" වෙනදා වගේ ගොඩක් කලබල කලොත් ස්ලීපින් ඉන්ජෙක්ෂන් එක දෙන්න "

------------------------------------ 🐯🐰

ජන්කුකී.........
හියුන් එනවා පැටියෝ
හියුන් එනවා
මං ආවම අපි ආයෙත් රෑ එලි වෙනකන් තරු බලමු
වීදි දිගේ අත් අල්ලන් හද එලියෙ ඇවිදිමු
ඔයා ආසම බනනා මිල්ක්ශේක් ගොඩක් බොමු
ම්ම්ම්.......තව මොනාද මගෙ කුකී කරන්න කැමති
අහ්හ්.......හියුන් ආවාම ඔයාට ඇති වෙනකන්ම ඔයාව තුරුල් කරන් ඉන්නම්

" අදත් තනියෙන් කියෝනවා නේද ? "

" හ්ම්ම්.......වෙලාවකට මට දුකයි.....ආදරේ කොහොමද මේ තරම්ම වේදනාවක් උනේ "

" මං මේ පේශන්ට්ගෙ ඩීටේල්ස් බැලුවා......ඔය ගුලි කරන් ඉන්න ටෙඩී එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙලු "

" එයා මෙයාව දාලා ගිහින්ද "

" නෑ........ එයාගෙ දෙමව්පියො ලොකු සල්ලිකාරයොලු.....ඉතින් මෙයාලගෙ සමලිංගික  සම්බන්ධෙ එයාලගෙ තත්වෙට හොද නැති නිසා සම්බන්ධෙ නවත්තන්න කොච්චර බල කරත් නවත්තපු නැති තැන මෙයාව මානසික රෝගියෙක් කියලා සල්ලි බලෙන් මෙයාව මෙහාට ගෙනත් දාලා "

𝗦𝗵𝗼𝗿𝘁 𝗦𝘁𝗼𝗿𝗶𝗲𝘀 𝗕𝗼𝗼𝗸 ( 𝘛𝘒 ) 🐯🐰Where stories live. Discover now