" ඔහ් ශිට් ආයෙත් "
නවත්තපන් ජන්කුකී ඔය වැඩේ
ඇති නැද්ද මට ඉවසන්න අමාරුයි බන්" ඒන්ජල් ඉක්මනට ඇද ගන්න "
" ඇයි හියොන්ග්...... පරක්කු නෑනෙ "
දෙයියනේ මොනවද කරන්නෙ......
ඔය ශර්ට් එක ඇදගන්නවා කුකී
ආආආආ.......නෑ නෑ ගලවන්න එපා
ටවල් එකනම් ගලවන්න එපා" මං එළියට ගිහින් ඉන්නම්....ඔයා ඉක්මනට ඇදගෙන එන්න "
" එපා......ඔයත් ඉන්නකො හියොන්ග් "
" ජන්කුකී.....මං මෙතන තවත් හිටියොත් මට ඔයාව Valentine එක සමරන්න එළියට එක්කන් යන්න බැරි වෙනවා "
" එළියට යන්නම ඕනද හියොන්ග් Valentine සමරන්න "
" හ්හ්හ් මොකක්ද ? "
" මොකුත් නෑ "
--------------------------------- 🐯🐰
ජන්කුකී.....මොනවද ඔයා මේ කියවන්නෙ ?
ඔයාම නෙමේද කිව්වෙ ඔයාට මේ පාර Valentine එකට අමතක නොවෙන මතකයක් ඕනා කියලා ?එතකොට එහෙනම් ???
හ්හ්හ්හ්හ්
මගෙ කට කොනට හිනාවක් ආවෙ
පුංචි ලැජ්ජකාරයා නොකියා ඉල්ලුවෙ
මොනාද කියලා තේරුම් ගිහිල්ලයි." ඒන්ජල්...........
ඔයාට ඕනා මාව එහෙම නේද ? "" හියොන්ග්........."
--------------------------------------- 🐯🐰
උස්සලා අරන් මගෙ කපටියාව
තියාගත්තා ඔඩොක්කුවෙන් හිරකරන් මම
එක බැල්මකින්ම මාව මත් කරන
ඇත්තමයි ජන්කුකී පිස්සුවක් උඹ මටරස්නෙයි උඹේ හුස්මත් අද
ගින්දර තරමට මට
මොනවද හොයන්නෙ කියපන්
පපුව පුරා තොල් තද කරගෙනමගෙ බෙල්ල මුල මූණ හංගන්
මොනවද ඔය මුමුණන්නෙ
ඔය තරමටම මාව ඕනා උනානම්
ඇයි හැංගුවෙ ඕන දේවල් මගෙන්එහෙනම් ඒකයි
කන් පෙති , තොල් උර උර
උඹ අද ඉස්සර උනේ
වෙනදට මම වෙනකොටඉතින්
කොහොමද ඉවසන්නෙ මැණික
ඇහැරවනකොට පණ නැති උන්ව උඹ
උඹේ විසේට මේ කලිසමත් පුපුරන්න කලින්
මං ඉස්සර වෙන්නම් අද රෑම නිදිමරන්නඉතින් දැන් ඉවසපන් මාව
ඉවර කරනකන් මං
උඹම පටන් ගත්තු මේ සෙල්ලම---------------------------------------- 🐯🐰
( ජන්කුකී අහිංසක කොල්ලා කියලා නේ හිතන් හිටියෙ 👉👈 අපෝ නෑ එයා ටේහියොන්ට හපන් 🤣 )
👉👈
එන්නා.......ම්ම්ම්ම්
YOU ARE READING
𝗦𝗵𝗼𝗿𝘁 𝗦𝘁𝗼𝗿𝗶𝗲𝘀 𝗕𝗼𝗼𝗸 ( 𝘛𝘒 ) 🐯🐰
Conto𝘛𝘢𝘦𝘬𝘰𝘰𝘬 𝘴𝘩𝘰𝘳𝘵 𝘴𝘵𝘰𝘳𝘪𝘦𝘴 • 𝙏𝙊𝙋 - 𝙏𝘼𝙀 • 𝘽𝙊𝙏𝙏𝙊𝙈 - 𝙅𝙐𝙉𝙂𝙆𝙊𝙊𝙆