තේජ්න.... අවුරුදු 28යි.... ගොඩක් ආඩම්බර, කඩවසම් කොල්ලෙක්.... නිහඬ චරිතයක් වගේම ටිකක් ගුප්තයි.... යාලුවො කාවවත් ආශ්‍රය කරන්න අකමැති කොල්ලෙක්.... ඒ වගේම අනවශ්‍ය විදිහට හතුරො ඇති කර ගන්නත් කැමතිම නෑ.....
යශ්වින්.... අවුරුදු 20යි.... හුරතල් දඟයෙක්.... මුලු ජීවිත කාලෙම එකම එක හිතකට විතරක් අවංකවම ආදරේ කරපු හිතුවක්කාර කොල්ලෙක්.... කරුණාවන්තයි වගේම ගොඩාක් ආදරණීයයි....
ශමිඳු.... අවුරුදු 20යි.... හුරුබුහුටි වුනාට කට සැර කොල්ලෙක්.... මෙයාට නම් තමන්ගෙ යාලුවා නිසා ආදරේ කරන එකත් එපා වෙලා තියෙන්නේ.... මොකද ඒ ලව් එක නිසා ශමිඳුට කනක් ඇහිලා ඉන්න නෑ.....
YOU ARE READING
❇️ Walkie - Talkie ❇️
FanfictionI"ll cherish all the moments we have together.... I"ll gave you all of my love..... Because love means you.....