walkie Talkie 2, 3

36 3 0
                                    

කතාවෙ දෙවෙනි කොටසත් යූටියුබ් එකේ දාලා තියෙන්නේ....

මේකෙ මුල් ටිකේ යශ්වින්ගේ, ඒ කිව්වෙ ටේහ්‍යොන්ගේ අතීතේ ගැන, සයිඩ් ශිප්ස් ගැනත් විස්තර ටිකක් තියෙනවා.... ඒ නිසා කතාව ටිකක් බෝරින්ග් වෙන්න පුළුවන්.... තුන්වෙනි, හතරවෙනි කොටස් ටිකෙන් පස්සේ ගොඩක් දුරට ඒ ටික ඉවරයි.....

Wattpad එකේ නැතුව youtube එකේ කතාව දාන නිසා ඔයාලට බෝරින්ග් වෙන්නත් පුළුවන්. අනික වීඩියෝස් වලට සවුන්ඩ් එකක් දාලා නෑ. සමහර වීඩියෝ වලට සවුන්ඩ්ස් දැම්මම මට හිතුනේ ඒක කියවන එකට බාධාවක් වගේ කියලා....

ටේහ්‍යොන්ගේ පැත්තෙන් තමයි ගොඩක් දුරට කතාව ගලාගෙන යන්නේ.... ඉස්සරහට කතාව ගලපන්න ඕන වුනොත් ජන්කුක්ගේ පැත්තෙනුත් කොටස් කිහිපයක් දෙන්න ඉඩ තියෙනවා....

කතාවේ තුන් වෙනි කොටසත් යූටියුබ් එකට දැම්මා....


ලියාගෙන යද්දි කතාවට දාපු නම වෙනුවට ටේහ්‍යොන්, ජන්කුක් කියලම ටයිප් වුන අවස්ථා අනන්තයි.... මොකද මම කතාව ලියද්දි ඒ දෙන්නව හිතේ තියන් ලියන නිසා.... කොහෙ හරි වැරැද්දක් තිබ්බොත් ඒත් සමාවෙන්න....

මේක ටේකුක් ෆෑන් කෙනෙක් නොවෙන අයට වුනත් කියවන්න පුලුවන්... මේ විදිහට ලියන්න කියලා ඉල්ලුව අයටත් මේ කතාව කියවන්න පුළුවන් ඇති කියලා මම හිතනවා....

තැන්ක් යූ සපෝර්ට් කරන හැමෝටම ❤️

අලාවියෝ....

Nuvi

❇️ Walkie - Talkie ❇️Where stories live. Discover now