☠️Chap 02☠️

65 12 5
                                    

@Jungkook pov

( ජන්ග්කුක් ටේහ්‍යුන්ගෙ ෆොටෝ එකක් දිහා බලාගෙන ඉන්න ගමන් කල්පනා කරන්න උනා........)

ඇත්තටම ඔයා මැරුණද ටේහ්‍යුන්ග්.....මටත් ඕන තමුසෙව මරන්න තමයි ඒත්.....මට තේරෙන්නෑ......ඇයි මගෙ හිත මෙච්චර බර කියල.......

ජිමින් : ආ මචෝ.....මොකෝ මේ බර කල්පනාව.....අනික මොකක්ද ඔය හන්ගගත්තෙ.....

කුකී : අහ්......ඒක මේ....මුකුත් නෑ.....

ජිමින් : බොරු කියන්න එපා.....කෝ පෙන්නනව බලන්න......

( එතකොටම ජිමින්ට කෝල් එකක් ආපු නිසා ඒ කෝල් එක ගත්ත කෙනාටත් පින් දෙන ගමන් ජන්ග්කුක් ෆොටෝ එක හන්ගගත්තා......)

_______

'' මේහ්.......යුන්ගි....."

යුන්ගි :  ඔව් V කියන්න....

ටේ : යා.....ඇත්තටම කවුද මනුස්සයො ඔය V කියන එකා.....කොයිවෙලෙත් ඔයාල මට ඕක කියනව......අනේ මන්දා.....

යුන්ගි : V.....මන් එහෙමද කිව්වෙ......මන් මේ Alphabet එකේ V ගැන කිවුවෙ....

ටේ : ඕහ්.....ඒ කියන්නෙ උබට English ඉගෙනගන්න හිතක් පහළවෙලා වගේ......පුදුමයි

යුන්ගි : අනේ පලෑන් යන්න.....

ජූන් : යුන්ගි ඔයාට English ඉගෙනගන්න ඕන්නම් මන් ඉන්නව ඕන සප් එකකට.......හරිය.....

යුන්ගි : මගෙන් මුකුත් අහගන්න එපා ජූන්.......

ජින් : යා.....සද්දෙ නවත්තල කට්ටියම මන් මෙච්චර වෙලා මහන්සියෙන් හදපු පෑන්කෙක් ටික කනවද.....

ටේ : කෝ බලන්න......කොහොමත් ඉතින් ඔයාගෙ කෑම Tip Top නෙ.....

ජින් : ඔයාට විතරයි මගෙ අගේ තේරුනේ ටේ.......

( කට්ටිය පෑන් කේක් එහෙම කාලා සෝෆා එකෙන් වාඩි උනේ Relax වෙන්න )

හොබී : යා.....නම්ජූන්.....තමුසෙ ආයි අර කෙහෙල්මල් ප්‍රවෘත්ති බලන්නද යන්නෙ......

ජූන් : යා.....ඒක කෙහෙල්මලක් නෙමේ හොබ්බො.....

( නම්ජූන් News දැම්මා.....)

" ඇමති යෝසික් සියදිවි නසාගනී "

ජින් : මොකක්......යකූ......මෙච්චර අපතයො ඉන්න රටේ හොඳ මිනිස්සුම නැතිවෙන්නෙ ඇයි....

MONSTER  (TK Sinhala)Where stories live. Discover now