@ business party
" so,mr.jeon....අපි කතා කරගත්ත විදියට එහෙනම් project එක කරමු....."
කුකී : okay mr.lee....මන් හිතනව මේ deal එක නිසා අපේ company දෙකටම ලොකු වාසියක් වෙයි කියල......
" අනිවාර්යයෙන්ම mr.jeon....cheers....."
කුකී : cheers....🍻
_______
" ඔව් බොස්.......සේරම රෙඩි..."
V : good job....😏
බලාගෙන ඉන්නව jeon.....තමුන්ව මන් රිද්දන්නෙ ටික ටික.......
ඒ වගේම ජන්ග්කුක්......අප්පගෙ වැරදි පුතාටත් අනිවාර්යයෙන් ම ගෙවන්න වෙනව....හරියට උබෙ අප්පා මගෙ අප්පට දීපු හැම වේදනාවක්ම මට විදින්න උනා වගේ......_____
@1 hour later....ජිමින් : යා....කුක්.....දැන් අපි යන්න ඕන.......අනික තමුසෙට හොඳටම වැඩි වෙයි.....
කුකි : මට .......පිස්සුද චිමියෝ.....ම....න්.....
ජිමින් : ඕක නවත්තගන්නව අපි තව මෙහෙ හිටියොත් කොරියාවෙ ලාබාලම බිලියනපති jeon jungkook....එහෙම නැත්තම් most successful businessman of the year ගෙ රෙදි ගැළවෙනවා මෙතන....ඒ වගේම මගෙත්.....වරෙන් යන්න.....
( කොහොමහරි ජිමින් බොහොම අමාරුවෙන් ජන්ග්කුක්ව ඇදගෙන කාර් එක ළඟට ආවා.....)
ජිමින් : ආයිශ්....කුක්කො තමුසෙ බරයි මිනිහෝ......
කුකී : හී....ලුණූ ලුණූඌඋ.....
( ජිමින් ඔලුව අත ගහගත්තෙ මේකට හොඳටම වැඩී කියල තේරුණ නිසා.....කාර් එකට නගින්න හදද්දිම.....)
" e excuse me...."
ජිමින් : ඔව්....
" අනේ.....මගෙ ඇස් පේන්නෙ නැහැ......ඔයාට මේ ලියල තියන එක මට කියන්න පුළුවන් ද......"
ජිමින් : ආ හරි....
( ජිමින් කොලේ කියවන්න නැවෙද්දිම ඒ මිනිහා ජිමින්ගෙ මූණට ලේන්සුවක් ඇල්ලුව......එයාට වටේම කළුවර වෙනව වගේ දැනුණා.....අර මිනිහා ජන්ග්කුක්ව උස්සගෙන ලොකු ජීප් එකකට දාගත්තා ......)" බොස්.....මන් එයාව අරන් ආවා...."
V : good job....මන් මේකට ඔයාට හොඳට ගෙවන්නම්.....දැනට මේ ටික ගන්න......උබ මට කළේ ලොකු උදව්වක්.....( ඊටපස්සෙ ඒ මිනිහ සල්ලිත් අරන් එතනින් ගියා....)