@someone pov :" නැගිටිනවද නැද්ද....."
" අනේ හියොන්.....විනාඩි පහයි......ග්ඩ්ජ්ස්ජ්ස්......."
"ආයි නිදාගත්තා නේද.....යා කිම් ජිමින්න්න්න්න්!!!! නැගිටපාඅන්න්න්"ජිමින් : අනේ ජින් හියොන්.....මොකක්ද අනේ.. ගිහින් අර කුක්කව ඇහැරවන්නකො......
මට ඉන්න දීලා....ජින් : ඌව ඇහැරවන එක මන් බලාගන්නම්.....දැන් නැගිටිනවා.....පරක්කුයි මිනිහො....අනික තොගෙ කෙල්ලො ටික තෝ එනකම් බලන් ඇති.....
ජිමින් : ආයිශ් ජින් හියොන්......හරිනෙ දැන් මන් නැගිට්ටා.......( ජිමින් ජින්ට දෙහි කප කප ඇඳෙන් බැහැල ගියා.....)
ජින් : හහ්.....මුට කෙල්ලො ගැන මතක් කරන්නම ඕන නැගිටින්න....
ආයිශ්.....දැන් ඊළඟ වසවර්තියා.....( ජින් ජන්ග්කුක්ගෙ කාමරේ ගාවට ගියා.....)
ජින් : කිම් ජන්ග්කුක්!!! නැගිටිනවා.....
කුකී : ( ඈනුමක් අරින ගමන් ) මොකක්ද අනේ.....කවුද ටකරම් ගහන්නෙ......
ජින් : ටකරම්.....මොකක්ද උබ කියන්නෙ......
කුකී : ආව් ආ...ව්......ජින් හියොන්.....කන අත අරිනවකො.....හරි හරි මන් නැගිටින්නම්......ඇයි වදේ.......
( කුකී එහෙම්මම නැගිටල උසේන් බෝල්ට් වගේ දිව්වා )ජින් : හහ්......ශුවර් එකට අරූව බලන්න යන්නෙ ඔය.....😑
____
කුකී : හියෝන්...........!!!!!!!" යා කුක්....මගෙ කොන්ද......"
කුකී : හේ හේ......මේ.......නැගිටිනවකො......
දැන් හොඳටම පරක්කුයි....." අනේ ඉන්නවකො පොඩ්ඩක්....."
කුකී : යා ටේ හියොන්න්.....!!!!
ටේ : අනේ මොකක්ද කුකී.......
කුකී : නැගිට්ටෙ නැත්තන් මෙන්න මේ gucci bag එක දානව කුණු ගොඩට......
ටේ : ඒක දරුණු වැඩී යකෝ.....හරි හරි.....ඔන්න මන් නැගිට්ටා.....දැන් හරිනෙ.....😒
_______________@someone pov
" නැගිටනවලා තුන් දෙනාම.....
ලී සේහි......ලී සූහි......ලී ජන්හි...."සූහි : අනේ ඔම්මා.......
👩: අද හයිස්කූල් යන පළවෙනි දවස නේද ඔහෙලා.......ඉක්මනට නැගිටිනවාආඅ.......
YOU ARE READING
Tales of the Heart ❤
Fanfiction~එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු හා එකම පවුලේ සහෝදරියන් තිදෙනෙකුගේ හදවත් එකට එක් වීම~ මේ _Tales of the Heart_ ජිමින් ටේහ්යුන්ග් ජන්ග්කුක් සහ සේහි සූහි ජන්හි යන අයගේ ඉරණම් කෙසේ විසදේවිද...... කියවලම බලන්න......