Intro

8 0 0
                                    

_Tales of the heart_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_Tales of the heart_

Intro :

Kim Jimin
Kim Taehyung
Kim Jungkook

තුන්දෙනා එකම පවුලෙ සහෝදරයො...
ඒ වගේම Kim seokjin,Kim Yoongi,Kim Hoseok
වගේම Kim Namjoon එයාලගෙ හියොන්ලා....

ඒ වගේම Kim seokjin,Kim Yoongi,Kim Hoseokවගේම Kim Namjoon එයාලගෙ හියොන්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐣 :  : මම ජිමින්.....කිම් ජිමින්.....පවුලෙ
පස්වෙනි ළමයා.....මට සහෝදරයො පස්දෙනෙක් ඉන්නවා.....ඒ වගේම කෙනෙක්
ඉන්නව මන් මේ ලෝකෙ වැඩියෙන්ම වෛර
කරන...ඒ කිම් ටේහ්‍යුන්ග්....ඌ නිසයි
අපිට අපේ ඔම්මව නැති උනේ.....
ඇත්තටම මන් හරිම කැමතියි ඌ දුකෙන් ඉන්නවට...ඒත්.....ඒකා ඉන්නෙ කිසි දුකකින් නෙමේ....එයාට මන් මොන වැරැද්දක් කරත් upset යන්නෙ නෑ..........ඒකමයි මට ඌව මරන්න තරම් කේන්ති....Anyway....I am playhoy
Of  highschool...And everytime get highest Marks in class...කොහොමහරි......hight
School එක වටේම කෙල්ලො සිහින මවන්නෙ මන් වෙනුවෙන්.....😏

🐯 : මන් ටේහ්‍යුන්ග්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯 : මන් ටේහ්‍යුන්ග්....නිකම්ම නිකම් ටේහ්‍යුන්ග්......මගෙ
පවුලෙ හැමෝම වගේ මට වෛර කරනව
මන් ඔම්මව මරාගත්තා කියල....අප්පා,
හියොන්ලා ,මගෙ ට්වින් ජිමින්..ඒ හැමෝම
මට වෛර කරනව මගෙ මල්ලි ජන්ග්කුක් ඇරෙන්න.......high school එකේ හැමෝටම
රහසක් මන් mr.kim ගෙ පුතෙක් කියන එක...
ඒ වගේම high school එකේ ගොඩක් cold,
Quiet character  එකක් මම......හැමෝම හිතන්නෙ ඒ මගෙ ආඩම්බරකම,නපුරු කම
කියල.....එත් මගෙ පස්සෙන් එන සක්කරවට්ටම්
ටිකනම් ඇත්තටම මට පේන්නම බැහැ.....
උන්ටනම් මන් කොහොමත්  rude වෙනව....
ඒ මගෙ හැටි.....මන් කැමති නිදහසේ ඉන්න....

Tales of the Heart ❤ Where stories live. Discover now