අලුත් ලැබ් ඒකේ වැඩ ඉවර කරලා ආව ලිලී "මන් ආවෝ" කියාගෙනම අපාට්මන්ට් එකේ දොරේ ලොක් එක අඇරලා පයින් එකක් දුන්නා . ආ කියන්න බැරි උනා නේ . ඒ ලැබ් එක නම් හොදයි . එතන Animal testing වෙනුවට vitro testing වලට මාරු වෙලා නිසා ලිලීට බය වෙන්න දෙයක් නෑ
අතෙන් කටෙන් බඩු උස්සන් ආව ලිලීට උන් හිටි තැන් අමතක උනේ බනීව දැකල . එ එයා
එයා තනියම අඇදුන් අඇදගෙන . ඒ මදිවට අඩන්න ඔන්න මෙන්න වගේ මන් දිහා බලාගෙනත් ඉන්නවා .
."මොකෝ..." කෙල්ල අඇද...ලා අඇහුවම බනී අඇවිත් එයාව බදාගත්තා. ලිලීගේ උරහිසට එයාගේ කම්මුල තියලා තද වෙන්නම බදාගත්තා . ඒත් කෙල්ල අඇස් ලොකු කරගෙන . මොනා කරන්නද කෙල්ලගෙ හිත වේගෙන් ගැහෙනවා
" හරි හරි බනී බබෝ අපි කමු හාද "
බනීගෙන් අත් අතරින් බේරිලා එයාවත් අඇදගෙන ගිහින් couch එකේ ඉන්දවපු ලිලී කන ගමන් බනීටත් කැව්වා . ඔහ් බනී කන්නවත් දන් නෑ කියල මන් කිව්වේ නැ නේද .
.කටවල් කීපයක් කාපු බනී ලිලීට හේත්තු වෙලාම නිදා ගත්තා . මනුස්සයෙක් උනත් බනී ගේ සමහර වැඩ හාවෙක්ට සමානයි .ඒ නිසා නිදා ගන්න එක පවා ලිලීගේ තුරුලේ කරන්න බනී පුරුදු වෙලා .ඒත් මේක හොද දෙයක් නෙවේ . එහෙම නේද
ඉති ලිලී බනීව හිමීට තියලා අඇදට ගියා . ඒත් අර හොර ගෙඩියා හා ස්වරුපයෙන් අඇවිත් ලිලීගේ අත් අතරට රිගුවා . අඇත්තම ප්‍රශ්නේ තමයි උදේ වෙද්දි හාවෙක් වෙනුවට කොල්ලෙක් ඉන්න එක
" අයිශ් හොර ගෙඩියා"
.
.
.
ලිලී හිතුවා වගේම උදේ වෙද්දි හිටියේ කොල්ලෙක් . කොයි වෙලේද මන්දා බනී ඇදුම් ඇදගත්තේ . චුට්ටල් උල් උන තොල් එක්ක කොට්ටෙ නිසා පිම්බුන කම්මුල් බනීට ගෙනාවේ කඩවසම් කියන එකටත් වඩා හුරතල් පෙනුමක් .
" ආආආඅර්‍ර්ර්හ්හ්හ්හ්!! අඇයි දෙයියනේ ඔයාට මෙහෙම ලස්සන වෙන්න ඕනේ උනේනේ!!" ලිලී හිත අස්සෙන් කෑ ගැහුවා .වැඩට යන්නත් වෙලා තියෙන නිසා හිමීට ඇදෙන් නැගුටපු කෙල්ල බනීව ඇහැරෙන් නැති වෙන්න මූන කට සෝදගෙන බඩු වගයක් ගන්න ගියා .
.
.
මේ අතරේ බනී ඇහැරුනා . මෙච්චර වෙලාවක් එයා ගාව තිබ්බ උනුසුම ගිහින් . ඇස් ඇරපු බනීට දකින්න හම්බ උනේ හිස් උන කාමරයක් විතරයි. අපාට්මන්ට් එක පුරාවටම බනීගේ ඇස් හෙව්වේ එයා දන්න රූපය කොතනින් හරි මතු වෙයිද කියලා . ..
ඒත් එහෙම නෑ . ලිලී නෑ . බනීට ඕනේ උනා විශ්වාස කරන්න ලිලී ගියේ පොඩි වෙලාවකට කියලා .ඒත් එයාගේ අතීතය එයාට ඒක කරන්නනිඩ දුන්නේ නෑ නිහැඩියාව එයාව බය කරා .
ඉන්න තැනම බිම ගුලි උන බනී එයාගේ ඔලුව කකුල් දෙක අතරේ හන්ග ගත්තාවගේම කොල්ල්ට මැවිලා පේන්න ගත්තා එයාගේ ඇස් වලට පවා කෙමිකල් ඇතුලත් කරපුවා .
" අ .. අන්ද්වේ " බිදෙන සුලු හඩකින් බනී තමන්ටම කියා ගත්තා ..
ගෙවුන පොඩි මොහොත බනිට නම් කල්පයක් වගේ . තනියම ඉන්න මොහොතක් මොහොතක් ගානේ අතීතය එයාව වෙලා ගද්දි ඔක්කොම දේවල් බිදගෙන දොරේන් ආපු සද්දේ අඇහුනා
බනිගේ කදුලු පිරුන ඇස් ලිලීගේ ඇස් එක්ක ගැටුනා . ලිලීට තමන් ගෙනාපු මල්ලත් මතක උනා . ඒකත් බිම විසෙරෙනකොට කෙල්ල වේගෙන් දුවන් ගියේ බනී ගාවට .
" බනී බනී අඩන්න එපා . මන් ආයේ නොකියා යන් නෑ " හිමීට කියන ගමන් ලිලී බනීව බදාගෙන ඔලුව අත ගාන්න ගත්තා . කොල්ලා ගැස්සුනා ස්කින්ශිප් එක නිසා . ඒත් එයා තීරනය කරා ලිලීව විශ්වාස කරන්න
" හ හජිමා " කෙදිරීමක් වගේ හිමින් බනී කිව්වා .
ඒක අඇහුන සැනින් ලිලී කොල්ලගේ මූන අත්දෙකෙන්ම අල්ලගෙන " ආයේ කියන්න " කිව්වා . මේ වෙනකොටත් ඇස් වල කදුලු පුරවගෙන හැගීම් ගොඩක් වචන කරන්න උත්සහ කරපු බනී අන්තිමේදු
" දාලා ය.. යන්න එ එපා " කියලා කිව්වා .
" අනී . කවදාවත් නෑ " කෙල්ලත් අඩනවා . එයාට තේරෙනවා බනීට කතා කරන්න බැරුව නෙවේ නිහඩව ඉදලා තියෙන්නේ කියලා . බනී තවමත් අතිතය නිසා traumatized වෙලා
YOU ARE READING
The Bunny | JJK
Fanfictionබනී හැම තිස්සෙම එක දෙයක් කිව්වා "අනුන්ගේ සුන්දරත්වය විනාශ කරලා ලස්සන වෙන්න යනව නම් ඒක විරූපික වීමක් කියලා"