07~ 𝗠𝘆 𝘄𝗵𝗶𝘁𝗲 𝗿𝗼𝘀𝗲 𝗮𝗻𝗴𝗹𝗲 🖤🤍

139 24 5
                                    

Aouther pov.....

සෙමි හිටියෙ කිචන් එකෙ එයාගෙ හොදම යාළුවා වුණ ජිසූ එක්ක කෑම රෙඩි කරන ගමන් මෙතන කෑම රෙඩි කරනවාට වඩා සිද්ධ වෙන්නේ වල් පල් දොඩවන එක තමයි සෙමි පිගානක් ටිකක් පිහිදානගමන්ද ජිසූ වීදුරු පිහිදාන ගමන්

" ජිසූ මට විශ්වාස කරන්නත් අමාරුයි ඔයා මැරි කරා කියන එක උබ කිව්වෙ නම් මහා ලොකුවට මම සදා තනිකඩව ඉන්නවා කියලා දැන් ඇයි මේවන් විපාකය 🥲💔 "

සෙමි කිව්වෙ සසර කල කිරුණ විදිහට ඒ කිව්ව එක අහලා ජිසූ පෙට්ටි හිනාවක් දැම්මා 😁

" හරි බන් ඕකට තමයි කියන්නේ ආදරය කියලා මගේ කොටි හපුවාට මම ආදරෙයි බන් උබට කොහෙද ආදරය කියන හැගිමක් පිහිටලා තියෙන එකක් ද 😒💔 "

සෙමි බලන් හිටියා මූ මොන යකෙක් ගහලා ද කියලා මූඩ් එකකින්

" සෙද්ද තමා 😒💔 "

" මට කියපං දැන් උබට අපේ කුකීව සෙට් වුණේ කොහොමද කියලා 🤔 "

ජිසූ විදුරු පිහිදාන එක පැත්තකින් තියලා සෙමි දිහාවට හැරිලා දැන් කියයි යන සින් එකෙන් බලන් හිටියා

" කුකී ඕන නම් ඇති ෆ්‍රිජ් එකේ ගනින් මට ඔය මිනිහාව පෙන්නන්න බැහැ ඇෆ්ගනිස්ථාන් අලියා 😒💔 "

සෙමිට ජන්කුක් නම ඇහුණත් ඇති තරහා යනවා සෙමි ජිසූටත් රවලා ජන්කුක් ට දෙස් තිබ්බා

" මට මේවා දරාගන්න බැහැ බන් 😂💔
අහපු දෙට උත්තර දිපං ප@#% "

ජිසූ කුප්ප විදිහට හිනාවෙන්න ගත්තා සෙමි රවද්දි

" කැත කතා කියන්න එපා අහිංසක මා හට උබටත් ඕපයක් තියෙනවා නම් පව් අහිංසක කොම්ළාගේ ජිවිතය ගැන "

සෙමි තමන් කරන වැඩේ නතර කරලා ජිසූ දිහාවට හැරුණා

" තො මගෙන් පිහි පාර කනවාද කියනවා ද 😒💔"

ජිසූ බැරිම පිහිය පෙන්නලා සෙමිට තර්ජනය කරා සෙමි පෙට්ටි හිනාවක් දැම්මා

" කියන්නම් සොදුරිය මේක බන් උනේ "

සෙමි ඉතිං මුළු කතාවම සිරියස් මූඩ් එකකින් ජිසූට කිව්වා ජිසූ නොමිලේ කතා රසදවිදින්න හම්බවුන කෙනෙක් වගෙ කටත් ඇරගෙන අහගෙන ඉන්නවා
( බ්‍රෙක් නැති මැස්සෙක් ට හොඳ අවස්ථාවක් ලබා දීලා)

𝐌𝐲 𝐖𝐡𝐢𝐭𝐞 𝐑𝐨𝐬𝐞 𝐀𝐧𝐠𝐥𝐞 🤍🖤 JJK ᴼᴺᴳᴼᴵᴺᴳWhere stories live. Discover now