18~ 𝗠𝘆 𝘄𝗵𝗶𝘁𝗲 𝗿𝗼𝘀𝗲 𝗮𝗻𝗴𝗹𝗲 🖤🤍

73 8 5
                                    

Dragon place ..........

ඩේගු වල පිහිටි කවුරුත් නොදන්න ජන්කුක්ගේ  මාෆියා ගනුදෙනු සඳහා පමණක් වෙන්වුණු Dragon place නමින් හදුන්වන ස්ථානයට  කළු පැහැති ලැම්බෝගිනි රථ හතක් හා බෙන්ස් රථ කිහිපයක් ඩේගු වල පිහිටි රහස් ස්ථානයට ජන්කුක් ඇතුළු පිරිස නතර කරලා තමන්ගේ වාහන වලින් බැස්සා. ජන්කුක් ඇතුළු පිරිස කළු පැහැති ඇදුමෙන් සැරසී සිටි ජන්කුක්ගේ මාෆියා වල තිබෙන තව එක නීතියක් වුණේ සියලු දෙනා මිෂන් එකට හා මාෆියා ගනුදෙනු සඳහා පිටත් වෙන විට කළු පැහැති ඇදුමෙන් සැරසී සිටීය යුතු බව එක හේතුව වුණේ මාෆියාව   කළු පැහැයෙන් සංකේතවත් කරන බව  ජන්කුක්ගේ දෙසට අනිත් සාමජිකයන් පැමිණෙද්දී බොඩිගාඩ්ලා ජන්කුක් පිටුපසින් හා ඉදිරියෙන් ගමන් කරා ජන්කුක් ඇතුළු අනිත් සාමජිකයන් එක පෙළට ඩයමන් ඩීල්  කිරීමට සදහා පිටත් වුණා

....

“ මිසිස් ඇලන් තමුසෙ හිතුවද තමුන්ගේ හොර මිනිහා වගේ මෝඩයෙක් කියලා මාෆියා කින්ග් තමුසෙ මාව රවට්ටන්න හැදුවා ලෙසියෙන් කාටවත් රැවටෙන කෙනෙක් නෙවෙයි මේ ජේකේ කියන්නේ   ”

ජන්කුක් හිටියෙ ගොඩක් කෙන්තියෙන් තමන්ව රවටන්න හදපු ජන්කුක් මාෆියා වැඩ වලදී පැලැන් තුනකට වැඩ කරේ එය තියරි එක නිසා තමයි ජන්කුක් මාෆියා කින්ග් වෙන්න ප්‍රධාන හේතුව වුණේ ජන්කුක් මිසිස් ඇලන් දිහා බැලුවේ වියරුවෙන් මිසිස් ඇලන්ගේ පෙනුම ගැන කතා කරොත් මැදි වයසේ කන්තාවක් මේකප් නිසා ලස්සන පෙනුමක් මිසිස් ඇලන්ට  මධ්‍යම හා  තරබාරු සිරුරක් තිබුණා මිසිස් ඇලන් මේ මොහොතේ ඉන්නේ ගොඩක් බයෙන් හා තරහෙන්   තමන්ගේ අරමුණ අසාර්ථක වුණ නිසාද   ජන්කුක් රවට්ටපු නිසා තමන්ට ඉදිරියට මොනා කරයි ජන්කුක් මොන වගේ කෙනෙක්ද කියලා මිසිස් ඇලන් නොදන්නා නෙවෙයි පොඩි බයක් හිතේ තියාගෙන කතා කරන්න උත්සාහ කරා මිසිස් ඇලන්

“ ඇත්තටම සමාවෙන්න ජන්කුක් මම මේ හැමදේම කලේ ඩෙවිඩ් ඕන නිසා ප්ලිස් මාව තෙරුම් ගන්න ”

𝐌𝐲 𝐖𝐡𝐢𝐭𝐞 𝐑𝐨𝐬𝐞 𝐀𝐧𝐠𝐥𝐞 🤍🖤 JJK ᴼᴺᴳᴼᴵᴺᴳWhere stories live. Discover now