🐰 අනේ හියුන්... අද මගේ Birthday එක නේ😑🐨 ඉතිං නටන්න ද කියන්නෙ🤨
🐰 අනී... අද ගෙදර ඉදලා හෙට ඉදලා Uni යන්නම්කෝ🙄
🐨 නෑ නෑ අදම යන්න ඕනේ... ඉක්මනට ලෑස්ති වෙලා පහලට එනවා🤨
🐰 අනේ හියුන්😑
ජන්ග්කුක්ව කාමරේ තනි කරලා නම්ජුන් එළියට ආවා. නම්ජුන් කාමරෙන් එළියට එනකොටම හම්බුණේ ජින්ව. එයා බනානා මිල්ක්ශේක් එකකුයි සැන්විච් දෙකකුයි හදන් ඇවිත් ජන්ග්කුක්ට.
🐹 මොකෝ...
🐨 අද යන්න බෑ කිය කිය කුරු කුරු ගානවා😏
🐹 ඉතිං උඹ කොල්ලාට බැන්නාද🤨
🐨 අනී... බැන්නෙ නෑ... ලෑස්ති වෙන්න කියලා මං ආවා...
🐹 එහෙනම් කමක් නෑ... නැත්නම් පව් නේ... අද Birthday එකත් නේ🙂
🐨 අනේ මේ... හියුන්ගේ හුරතලේ තමයි ඔක්කොටම මුල😏
🐹 අනේ නිකන් පලයන්... උඹ මං ළග හුරතල් වෙන්නෙ නෑනේ🙄 අහගන්න එපා මගෙන්...
🐨 ආ... හරි හරි ඉතිං... හියුන්ට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනේ😁
🐹 හරි එහෙනම් පහළට ගිහින් කාලා ලෑස්ති වෙන්න... මං කොල්ලාව එක්කන් එන්නම්...
කියලා නම්ජුන්ව එතනින් යැව්ව ජින් ජන්ග්කුක්ගේ කාමරේට ගියා.
මේ මොකද මේ වෙන්නෙ... අද University එකේ Last semester එක පටන් ගන්නවා. Jungkookගේ attendance අඩු නිසා university එකෙන් Notice එකක් එවලා අනිවාර්යයෙන්ම මේ Semester එකේ University එන්න ඕනේ. නැත්නම් Fail කරනවා කියලා. ඉතිං දැන් මේ ලෑස්ති වෙන්නෙ University යන්න...
🐹 පොඩ්ඩෝ😊මං එන්නද...
🐰 ආ හියුන්... එන්න...
🐹 අනේ අම්මේ ඉතිං... මගෙ කොල්ලාගේ හැඩ😁
YOU ARE READING
JK or JJ || Birthday Special
FanfictionJK Birthday Special🎊️🎉️💜️ Happy Birthday Jungkook 💜️