"අලි බබා නැගිටිනවා පස්ස පැත්තට ඵලිය වැටෙනකම් බුදියනවා ඵ් මදිවට බේත් බොන්නත් පරක්කු වෙනවා නේද "
ඔයාලා බලනවා ඇති මේ මොකද මේ කියලා හරි හරි මිෂ්කි ගේ අම්මා උදේ පාන්දරම මිෂ්කි ඵක්ක ඔට්ටු වෙනවා හරියට ඔයාලව ඇහැරවන්න අම්මා කෑ ගහනවා වගේ
"අයියෝ අම්මා...නිදාගන්න දෙන්න කෝ අනේ මට බේත් බොන්න බෑ අප්පා"
"මැරෙන්නද ඕන ළමයෝ විකාර කරන්න ඵපා "
"ම්....අයියෞ අම්මි අඩනෝද සොරි අනී"
අම්මා ගේ කටහඬ බිඳිලා වගේ තිබ්බ හින්ද මිෂ්කි ගිහන් අම්මා ව බදාගෙන කිස් ඵකක් දුන්නා
"අඩනවා නෙවේ දරුවො ඇයි,මෙච්චර මුරණ්ඩු බෙහෙත් නොබිව්වොත් වෙන දේ දන්නවා නේ ඵ්ම උනාම අපිට මොකද වෙන්නෙ "
"හී..හී...බය වෙන්න ඵපා මම මැරුනත් හොල්මනක් වෙලා හරි ඵනවා අම්මි ලගට"
"හප්...දෙනෝ දෙකක් විකාර කියවන් නැතුව ගිහින් වොෂ් ඵකක් දාගෙන ඵන්න අර ලමයා වෙලාවට ඵනවා කිව්වා ක්ලාස් ඵක්ක යන්න "
"හම්...අම්මි යන්න කෝ මම ඵන්නම්"
මිෂ්කි ගේ අම්මා මිෂ්කි ට කිස් ඵකක් දීලා ඵලියට ගියා..
Mishki pov
ඵයාලා පව් මං හින්ද කොච්චර දුකෙන්ද ඇත්තේ මට පුලුවන් වෙයි නේද මේ කරුම ලෙඩෙන් ගැලවෙන්න
මිෂ්කි ඵ්ම හිතන ගමන් වොෂ් රූම් ඵකට ගියේ වොෂ් ඵකක් දාගන්න
_____________________________________
Hi ළමායි මම තමා මිශ්කි මට වයස 19 යි දැනට a/l වලට ඉගෙන ගන්නවා ඉන්නෙ අමුතු ඇටේ මම ගැන කෙටියෙන්ම කියනවා නම් කම්මැලි ලොවේ රජු මම මගේ නම මිෂ්කි උනාට ගොඩක් අය ඵක ටක නම් කියනවා බටු ඇටේ , අඩන ලමයා , කොච්චි කරල ඔය වගේ නම් ප්‍රසිද්ධයි හැමෝගෙම පොදු නික් නේම් ඵක තමා මිෂී ...මගේ කෂ් ඵක තමා ගුජුම්පියෝ හෙවත් ලී මින් හෝ කවදා හරි ඵයාවම තමා බදින්නෙ මම හහ්...ඵ්තකොට මගේ පවුල අම්මයි තාත්තා යි මමයි නංගි ඉන්නෙ අපේ ගෙදර පොඩි ඵ් උනත් ලස්සනයි ඇතුල් කාමර තුනයි ඵලියෙ ඵකයි කුස්සියයි කෑම කාමරයයි සාලෙයි බොහොම සරලයි.. මොනවා උනත් මගේ කාමරේ නම් හෙන විශාලයි ඵ්ක මට ඕන විදියට හදාගෙන ඉන්නෙ මම මම නම් ගොඩක් වෙලාවට ලයිට් වලට කැමති ඵ් හින්ද හැම රෙද්දකටම ලයිට් අල්ලලා තියෙන්නෙ මගේ කාමරේ ගත්තොත් ඇදයි ලොකු කබඩ් රාක්ක ඵකත් ඵක්ක තියන පොත් මේසෙකුයි අලුත් විදියෙ අල්මාරියකුයි කණ්නාඩි මෙසේ යි සෝෆා ඵකයි තා සුකුරුත්තන් බඩු ටිකක් තියනවා කවුරු,හරි මෙහෙ ඵනවා නම් ඵන්න මගේ කාමරේ ඉඩ තියේ,හොදට ... හරි ඵ්ක ඉවරයි මම ඕම තමා ගනන් ගන්න ඵපා ආ...ඵතකොට මම ඉන්නෙ උතුරුමැද පළාතේ මට බෙස්ටි කෙනෙක් ඉන්නවා ඵයා දකුණු පළාතේ (දකුණේ ගැම්ම බොලව්) තව අක්කා කෙනෙක් ඉන්නවා අම්මා වගේම ලග ඵයා බස්නාහිර පලාතේ ඵ් දෙන්න තමා පවුලෙ අයට වගේම ආදරේ කරන්නෙ මට ලගම ඵයාලා දෙන්න
YOU ARE READING
Hidden love of cousin 💘💞[pjm]
Romanceතමන්ගේ අයියා ගැන නංගි ගේ හිතේ කෂ් ඵකක් වගේ ආදරයක් ඇති උනොත් මොනා වෙයිද 😥 "ඔප්පා ඔයත් මාව දාලා යනවද ඔයත් ගියාම මම ආයෙත් තනි වෙයි නේද" ................. "මම කියන විදියට ඉන්නවා නැත්තම් මම නරකයි කියන්න ඵපා" ............ "මොකක්ද මේ ජීවිතේ ඔප්පා ඔප්පා ක...