episode 5

160 16 45
                                    

මිෂ්කි ගේ අම්මා කාමරෙන් ගියාට පස්සෙ ජිමිනුත් ගිහන් මිෂ්කි ලගින් නිදා ගත්තා නිදා ගත්තා කිව්වට කොල්ලට ගොඩක් වෙලා යනකම් නින්ද ගියේ නෑ මිෂ්කි ට අමාරු වෙයි කියලා බයේ ඉදියෙ කෝම හරි රෑ දෝලහ පහු වෙද්දි වගේ ඵයාටත් නින්ද ගියා

මිෂ්කි උදේ අටට නමයට විතර නැගිටිද්දි කාමරේ කවුරුවත් ඉදියෙ නෑ ඵ්ත් ඵයාගේ ලගින්ම ලස්සන ටෙඩී කෙනෙක් ඵක්ක sorry මිෂ්කි කියලා ලියපු කොලයක් තිබ්බ ඵ්ක අරන් බලද්දි තමා දැක්කේ ඵ්ක ජිමින් තිබ්බ ඵකක් කියලා කාලෙකට පස්සෙ මිෂ්කි ට නිකම් ලෝකයක් ලැබුනා වගේ ඵයා ආසම දෙයක් තමා ටෙඩීලා කියන්නෙ  ටෙඩීව ටිකක් බදාගෙන ඉදලා ඵයාගේ අනිත් ටෙඩීලා ඉන්න රාක්කෙන් ඵ් ටෙඩීවත් තියලා වොෂ් ඵකක් දාගෙන ඵලියට ගියා

"අම්මා....."

"ආ...නැගිට්ටා ද කෙල්ල"

"ම්...."

මම ගිහින් අම්මා ව පිටිපස්සෙන් බදාගෙන ඇස් පියා ගත්තා

"අම්මේ මේ බලන්න කො අලි හුරතල් "

ඵ් කටහඩ ට මම ඉද්ද ගැහුවා වගේ කෙලින් උනා

"අ..අයියෙ, චූ.ටි අක්කේ"

"තාම අලි හුරතල්  නේ"

හරිනේ අමාරුව දැන් ඕක මැරකනකම් කියවයි මෙයිට වඩා ඇදුම් නැතුව ඉදියත් නම්බුකාරයි කෝමද දැන් මම මේකට මූන දෙන්නෙ අයියූ දැන් මම වහ කාලා කොකා කෝලා බොනවා ....

ඵ් මගේ අයියා යි චූටි අක්කා යි මගේම නෙවේ ලොකු තාත්තා ගේ දුව යි ඵයාව බැදලා ඉන්න පුතායි


"ඔයාලා ඇයි මෙහෙ හදිස්සියේ "


"කෝමද දැන් ඔයාට ලොකු අක්කා කිව්වා ඊයේ අමාරු උනා කියලා"

"ආහ්..අනේ මන්ද ඊයේ පපුව ටිකක් රිදෙන්න ගත්තා "

"ම්...කොච්චර කිව්වත් අහන්නෑ නේ වැඩිය  ඵක ඵක දේවල් ගැන හිතන්න ඵපා කියලා"

"හී..."

ඵයාලා ඵක්ක දවල් වෙනකම්ම කතා කර කර ඉදලා ඵලියට ඵද්දි තමා ජිමින්ව මතක් උනේ ඵයාව හොයද්දි දැක්කේ අදත් අතනටම වෙලා කල්පනා කර කර ඉන්නව ඵයාට පාඩුවේ ඉන්න දිලා අද දවසම අම්මා ඵක්ක ඵක ඵක කෑම හද හද විකාර කර කර සතුටින් ඉදියා දන්නෙම නැතුව රෑත් උනා රෑ කෑමට නම් ජිමිනුත් ඉදියා අපිත් ඵක්ක ඵයා නම් වැඩි කතාවක් නෑ හිනා වෙන්නෙත් නෑ ඵයා කෝම කියලා හිනා වෙන්නද පව් අම්මා තාත්තා මතක් වෙනවා ඇති

Hidden love of cousin 💘💞[pjm]Where stories live. Discover now