episode 19

172 16 29
                                    

ජිමින් උදේම නැගිටලා මිෂ්කි ව හෙව්වෙ ඊයේ උන දේට සමාව ගන්න වගේම අද ඵයාව ඵලියට ඵක්ක යනවා කියලා පොරොන්දු වෙන්න මොකද පහුගිය දවස් ටිකේම මිෂ්කිව ගොඩක් මිස් උන හින්ද



"අජුම්මා මිෂ්කි කෝ "


"ආ... මහත්තයා පුංචි නෝනා ඊයේ රෑට කැම කන්න පහලට ආවෙත් නෑ මම කතා කරාට දොර ඇරියෙත් නෑ "


"අහ් හරි අජුම්මා මම බලන්නම් ඔයා කෑම මේසේට අරින්න කෝ "


"හරි මහත්තයා "

ජිමින් මිෂ්කි ගේ කාමරේට ගිහින් දොරට තට්ටු කරත් සද්දයක් නැති හින්ද ඇතුලට ගිහින් බලනකොට මිෂ්කි ඉදියෙ නෑ මිෂ්කි ගේ කාමරේ හැම තැනම බලලා මිෂ්කි නැති. වෙද්දි ජිමින් ඉදියෙ දෙගිඩියාවෙන් මිෂ්කි කොහේ ගියාද කියලා ජිමින්ගේ කාමරෙත් මිශ්කිව හෙව්ව ජිමින් අනිත් කාමර දෙක බලද්දි දැක්කෙ ඵක කාමරයක් ඵලයෙන් ලොක් වෙලා කියලා ඉක්මනට ඵ්ක ඇරගෙන ඇතුලට ගිය ජිමින් දැක්කෙ මිෂ්කි කාමරේ මුල්ලක ගුලි වෙලා නිදාගෙන ඉන්න විදිය

"මිෂ්කියා අනෙහ් නැගිටින්න"

ඉක්මනට මිෂ්කි ලගට ගිය ජිමින් ම්ෂ්කිට කතා කරත් මිෂ්කි ගෙන් ලැබුණේ කෙදිරිල්ලක් විතරයි

"ඔ..ප්..පා".


ජිමින් මිෂ්කි ගේ නළලට අත තියලා බලද්දි තමා ජිමින්ට තේරුනේ මිෂ්කිට උණ කියලා ඵතකොට තමා ජිමින්ට මතක් උනේ මිෂ්කිට පොඩි කාලේ ඉදන් ගොඩක් ඇඩුවා ම බය උනාම ගොඩක් දුක හිතුනා ම උණ ගන්නවා කියලා

ඉක්මනට මිෂ්කි ව අත් දෙකට ගත්ත ජිමින් මිෂ්කිව මිෂ්කි ගේ කාමරේට  අරන් ගිහින් ඇදෙන් තියලා රෙද්දක් පොරවලා ටවල් ඵකක් තෙමාගෙන ආව ජිමින් හිමීට මිෂ්කි ගේ ඇගේ රස්නෙ අඩු කරන්න ඵ්කෙන් අත් මූන පිහ දාන්න ගත්තා ඵ්ම පිහ දාලා ටිකක් රස්නෙ අඩු උනාම  ඵලියට ගියේ සුප් ඵකක් හදාගෙන  ඵන්න

අජුම්මා ටත් පැත්තකට වෙන්න කිව්ව ජිමින් ඉක්මනට ම්ෂ්කි ට සුප් ඵකකුත් හදාගෙන බේත් ටිකකුත් අරගෙන කාමරේට ගිහින් ගෙනාපු ටික මේසේ උඩින් තියලා මිෂ්කි ලගට ගිය ජිමින් ම්ෂ්කි ගේ ඔලුව අත ගාන්න ගත්තා



Hidden love of cousin 💘💞[pjm]Where stories live. Discover now