New One Coming Soon..😋

43 5 6
                                    


කොහොමද මගේ රීඩස්..🤗

ඔන්න ඉතින් මගේ එක කතාවක් ඉවර කරන්නත් කලින් මම හිතුවා ඔයාලට තව කතාවක් දෙන්න..😊

ඒක ටිකක් වෙනස් දෙයක් වෙන්නත් පුලුවන්.. සමහර විට එහ්ව්ම නොවෙන්නත් පුලුවන් ඔයාලට..🙂

මේක ගැන ලොකුවට Intor එකක් මම දෙන්නෙ නෑ..😊

ඔයාලව පොඩ්ඩක් කලඹලා යන්න තමා ඉතින් ආවෙ..😅 ඉතින් ඔයාලා මට වෝට් කමෙන්ට් කරන විදිය අනුව තමා මේ කතාව දෙන කාලය තීරණය වෙන්නෙ..😊

අහ් මේක oneshot ff එකක්..🤗 1st Time තමා මෙහෙම oneshot එකක් ලිව්වෙ..😅 ඒ නිසා ටිකක් අඩුපාඩු ඇති..🙂💔


ඔන්න ඕක තමා ඉතින් දැනට Cover pic එක..🤗 ඉස්සරහට වෙනස් වෙන්නත් පුලුවන්..😅

Cover එක ලස්සනයිද කියලත් කියාගෙන යන්න..😁 කැතයි වගේ නම් හදලා දෙන්නත් පුලුවන් කැමති කෙනෙක්ට..😁

එහෙනම් මේකට කමෙන්ට් වෝට් කරන්න..🤗 ඉක්මනින් කතාව අරන් එන්නම්..🤗








ජීවතේ පුදුමාකාර හමුවීම් එක්ක ගලාගෙන යන කරදර බාධක වලින් හැඩ වෙන අපූරු නවාතැන්පලක්..🍂

ඒ නවාතැන්පලේ සොඳුරු අයිතිකාරිනියකගෙ කතාවක්..🤗❤️

ආදරය මොන වගේ දෙයක්ද..? මගේ ඇහින් දකින විදියට ඔබටත් හිතෙනවද..? මට කියලා යන්න..🤗




🔏Ishiii...

Love  [ Complete ]Where stories live. Discover now