Love❤️ ( only one part )

51 7 8
                                    

✨❤‍🩹𝕃𝕠𝕧𝕖✨❤‍🩹


*තමුසෙ මහ වාතයක්.. කවදාවත් ආයෙ මගේ ඉස්සරහට එන්නවත් හිතන්න එපා.. කවදාවත් ආයෙ මම තමුසෙට ආදරේ කරන්නෙ නෑ..යනවා යන්න..*

''මගේ හිත කෑලි කෑලි වලට බිඳිලා ගියා එදා.. එයාගෙ කටින් මම එහෙම කවදාවත් අහන්න හිතුවෙ නැ.. ඒත් අන්තිමට ඒක උනා..''

''ඔයාලා බලන්නෙ මම කවුද කියලා නේද.. කියන්න බැරි උනානෙ.. මගේ නම 𝐽𝑒𝑜𝑛 𝐴𝑟𝑎.. වයස 25යි.."

"මම ජීවත් වෙන්නෙ සෝල් වල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මම ජීවත් වෙන්නෙ සෝල් වල.. ඉපදුනෙ නම් එහේ නෙවෙයි.. ඉපදුනෙ බූසාන් වල.. මට ඉන්නෙ මගේ ඔප්පා විතරයි.. එයාට නම් දැන් අවුරුදු 27ක්..එයා මාව පොඩි කාලෙ ඉදන් ගොඩක් හොඳට බලා ගත්තා.. මට කිසිම දේකින් අඩුවක් කලේ නැ..

 ඉතින් මගේ කතාව පටන් ගන්නෙ මීට අවුරුදු 6කට කලිම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් මගේ කතාව පටන් ගන්නෙ මීට අවුරුදු 6කට
කලිම්..''

----------------------------------------------------------

𝘍𝘭𝘢𝘴𝘩 𝘣𝘢𝘤𝘬

ʙᴇғᴏʀ 6 ʏᴇᴀʀs..

𝐴𝑟𝑎 : යාහ් ඔප්පා කොහෙද යන්නෙ ඔයා ඔය..

𝐽𝑢𝑛𝑔𝑘𝑜𝑜𝑘 : යුනි එකේ වැඩක් තියනවා ගිහින් එන්නම් මැණික ඉක්මනින්.. මගේ මැණික පරිස්සමෙන් ඉන්න..

𝐴𝑟𝑎 : ඔප්පා මං ගැන බය වෙන්න එපා.. මම දැන් ලොකුයිනෙ.. අනික තව ටික දවසකින් මාත් යුනි හරිද..

Love  [ Complete ]Where stories live. Discover now