10 Chapter ....♡

116 23 2
                                    

"අඩෝ මිල්ක් පුතා තොට පිස්සු ද උට්ටො අ......හ්....

මම අත මිටමොලවලා ගැහුවා කටට පාරක් එ පාරට මිල්ක් පුතා වැ⁣ටුනෙ මේසයක් පෙරලගෙන එත් එකම මම එයාගෙ ඇග උඩට ඇවිත් කකුල් දෙක දෙපැත්තෙන් දගෙන කොලර් එකෙන් ඉස්සුවෙ එ මුණ හොඳටම පෙන්න ඔනි නිසා. මම එ ඇස්වලත් කේන්තිය දැක්කා මට දුක වැඩි කමට තව පාරක් ගැහුවාම මුණ අනිත් පැත්තට හැරැනා එත් එක්කම එයා මාව පෙරගෙන මගෙ ඇග උඩට ඇවිත් මටත් හොඳට ම ගැහුවා අපි පැය කාලක් ⁣විතර හොඳට ම ගහාගත්තා අපේ උන් බේරගන්න ආවත් එ එකෙක්ටවත් රණ්ඩු නවත්තන්න ඉ⁣ඩ දුන්නෙ නැ.අන්තිමට අපි දෙන්නම නැවැත්තුවෙ තවත් ගහාගන්න පණක් නැති වෙනකොට දෙන්නම බිම වැතිරිලා මහන්සි ඇරියා. මම ඔලුව හරවලා බැලුවේ එ මුණ දිහා දෙයියනේ කටින් ලේ එනවා හොඳට නෙලලා තියෙනවා මම කොහොමත් කුක්කා කියන්නේ බැලැක් බෙල්ට් කාරයෙක් මිල්ක් පුතා දන්නෙ නැති උනාට. එත් වෙනසක් තිබ්බා මොකක් හරි වෙනසක් මිල්ක් පුතාගෙ ඇස්වල වෙනසක් වෙනදා දකින වෛරය පිරිච්ච ඇස් වල අද වෙන හැගිමක් තියෙනවා මට එ ඇස් වල අතරමං වෙලා එ හැගිම් තේරුම් ගන්න ඔනි උනා ගැඹුරටම යන්න ඔනි එත් ජිමිනා ඇවිත් මාව නැගිට්ටවද්දි  යුංගියා මිල්ක් පුතාව නැගිට්ටෙව්වා එත් එකම මගෙ ලගට ආවා මිල්ක් පුතා.

"මොකද මේ බේබි බෝයිට ඩෝං ගිහින් ම්ම්ම්.... "

"මේ අහාපන් මිල්ක් පුතා මම උබේ බේබි බෝයි නෙවෙයි එ වගෙම මම උබට ගැහුවේ මට ඔනි නිසා " මට කියන්න බැ මම එයාට ගැහුව හේතුව මට කේන්ති ගියා නොසැලකිලිමත්ව වැඩ කරන නිසා මෙකා අපි උන් එක්ක ඔහොම හැප්පෙනවා කියන්නේ ටේයියාට අනතුරක් වෙන්න තියෙන අවදානම වැඩි එ තියා මමවත් දන්නෙ නැ ඇයි මට මෙච්චර කේන්ති යන්නේ දුක හිතන්නේ කියලා සමහර විට ක්‍රශ් කරන නිසා ද ඔව් එක තමයි මම මුට ආදරෙ කරන්නේ නැ එක නිකම් ආකර්ශනයක් විතරයි. මම මගෙ කල්පනාවෙන් මිදුනෙ මිල්ක් පුතාගෙ කටහඩ මගෙ කන ලගින් ඇහුන නිසා. එ දේට නම් මගෙ ඇගම හිරි වැටිලා ගියා

"එහෙනම් මම මොකද ඔයාට කියන්න ඔනි ම්ම්ම්..." අයිශ් ඇයි මු මෙහෙම හැසිරෙන්නෙ මගෙ පපුව එකසිය ගානට ගැහෙනවා රෙද්ද මු මටම ටීස් කරන්නේ මුගෙ කෙල්ල කියලා හිතාගෙනද මන්දා.

Love Or Crush ( Taekook ) Where stories live. Discover now