The file

18 4 2
                                    

ෆයිල් එක වහපු නම්ජූන්ගේ අවධානය ගියේ ෆයිල් එකත් එක්කම තිබ්බ ලොකු    පත්තර ගොනුවට.


Department එකට අලුත් case එකක් ආවම, ඒ case ෆයිල් එකත් එක්කම ඒ කේස් එක ගැන විස්තර කරලා පළ කරලා තියෙන හැම newspaper එකේම කොපි එක ගානේ collect කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නැති වෙන්න තරම් ඔබට මොලේ නැති වෙන්න විදිහක් නැති වග මා තරයේ විශ්වාස කරමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Department එකට අලුත් case එකක් ආවම, ඒ case ෆයිල් එකත් එක්කම ඒ කේස් එක ගැන විස්තර කරලා පළ කරලා තියෙන හැම newspaper එකේම කොපි එක ගානේ collect කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නැති වෙන්න තරම් ඔබට මොලේ නැති වෙන්න විදිහක් නැති වග මා තරයේ විශ්වාස කරමි.
නම්ජූන් ගේ මොලේන් දශමෙක හරි සාමාන්‍ය දැනීමක් තියෙනවා කියලා හිතන් කතාව continue කරන්නම්.

                         Seoul Today
                       ________________

සියොල් නඟර මධ්‍යයේ පිහිටි සුප්‍රසිද්ධ තරු පහේ හෝටලයක් වන Bluegate අවන්හල සංචාරකයන් ගේ ප්‍රසිද්ධ නවාතැන්පලක් වූවද, මේ වන විට Hotel Bluegate නොවිසඳුන ඛේදවාචක ගණනාවක මූලික සංධිස්ථානයක් බවට පත් වී අවසන් ය.

මේ වන විට මිනිසුන් අතර පැතිර යන කටකතා වලට අනුව Hotel bluegate එක සාපලත් තැනක් බවට පත් වී අවසන් ය.

නම්ජූන් කියෙව්වෙ එච්චරයි. පත්තරේ වහල දැම්මා.

"මේවා news articles ද නැත්තම් fictional  stories ද? වැදගත් විස්තර ටික කියන්නෙ නැතුව ෆිල්ම් ට්‍රේලර් එකක් වගේ හෑලි ලියලා දාලා. මල විකාර." නම්ජූන් එයාටම කියගත්තේ වෙන පත්තරයක් හොයන ගමන්මයි.

                         Daily K
                     ____________

"උදේ 6ට විතර රූම් සර්විස් එකෙන් කතා කලාට door එක open කලේ නෑ. එච්චර උදෙන් කතා කලාම එහෙම ඕපන් නොකරන එක සාමාන්‍යයි. ඒ උනාට සැරින් සැරේ කතා කරත්, කෝල් කලත් කිසි response එකක් නැති උන නිසයි මම security එකට දැනුම් දුන්නේ."

You've reached the end of published parts.

⏰ Last updated: Oct 01, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ROOM 99Where stories live. Discover now