මට ටික දවසකට මේ පැත්තේ එන්න වෙන්නෙ නැහැ
ලොකු ප්‍රශ්නයක් මට
එක විසදුන ගමන් මන් එන්නම්
ඉන්න ටික දෙනාට හරි මන් නැතුව පාලු දැනේන්න ඇති කියලා මන් විශ්වාස කරනවා
එක දිගට කතාව දෙන්න බැරි උන එකට සමාව ඉල්ලනවා
හිත එක තැන නැහැ
උඩින් පල්ලෙන් ලියලා මට කතාව අව්ල් කර ගන්න ඔනේ නැහැඉන්න ටික හරි මාත් එක්ක ඉන්න එක ගැන සතුටුයි
මට ටික කාලයක් දෙන්න ලමයි ❤️
තරහා වෙන්න එපා ❤
මන් එනකන් ඉවසන් ඉන්න කියලා මන් ඉල්ලනවා 😢
මන් අයෙමත් ඉක්මනින් එන්න උත්සාහ කරනවාමාත් එක්ක ඉන්නවාට ඔයාලාට කුමාවො ❤
ඉක්මනින් එන්නම් ❤️
Xian_51 ඔයාට තැන්කිව් පැටියො කවර් එකට ❤
YOU ARE READING
Love is lust ❤️🔥 🔞 season 2
FantasyJeon Yomin jungkook තම උරුමය එකම පුතාට ලිව්වේ yomin තම තරුන කාලෙටම පැමිනෙද්දි දඩබ්බර , මුරන්ඩු , හිතුවක්කාර , සල්ලාල කොල්ලෙක් උන yomin තම මවගේ වියොවෙන් ජිවිතේ වෙනස් කර ගන්නවා එකම සහොදරිට පන මෙන් ආදරේ කරන ඔහු ඩැඩ්ගේ වියොවෙන් පස්සෙ නොසන්ඩලයෙක්...