එයාගේ ඇස් මයාකාරියෙක්ගේ වගේ කොළපාටයි
කට්ට කළු නිසා තනිකර මයාකාරියක් වගේ
වෙනස එයා පූසෙක්
හැමතිස්සෙම පුරු පුරු තමා
කළු පාට ලෝම හරිම සිනිදුයි
අහංකාර කළු තඩියෙක්
සීතල දවස් වලට ආසම කවුරු ළඟ හරි ගුළි වෙන්න
දුකම කාරනේ නාඹර වයස වෙනකොට
පූස් මනාලි බලන්න යනවනේඔයාගේ පුංචි පූස් හුරතලාව මිස් කර ගන්න එපා.ගියපු දවසට සමහර විට පාළු දැනෙයි.
දෙයක් කියන්නද , ඔයාගේ පූස් හාදයව ළඟට අරගෙන එයාගේ ඇස් වලට ඔයාගේ ඇස් ළං කරලා ඇස් වල පාට බලන්නකො. හැබැයි අවදානෙන් එයා අනිවාර්යෙන්ම ඔයාගේ මූණෙන් මූණ පිටිපස්සට ගන්නවා. නැත්තං නියපොතු පාර තමා.
~ කොළ ඇස් තියෙන බළල් තඩියගේ
ඇස් වලට වශී වෙලා ඉන්න කෙල්ල
YOU ARE READING
පාට කූරු📌
Poetryවචන ගොතනා මැහුම අකුරු නම් කවිය ගොතනා මැහුම...... පැවසීමට ඔබට හිස්තැනක්! කවිකාරියක් නොවන කවිකාරියකගේ කවියක් නොවන වචන පෙළක්!