🍁 Gravis 🍁 Chapter One.
Taemin pov 🐲
කාලය කියන එක අපටත් හොරෙන් ඉගිල යනවා. මමත් එන්න එන්නම වැඩ ගොඩකට හිරවෙනවා. ගෙදර යන්නවත් විදිහක් නැහැ. මම එනකන් මගේ ඔම්මා බලාගෙන ඉන්නවා. මේ වෙද්දි මගේ සර්වාංගයේ ඇටකටු කූඩුවේ නොකැඩුණු තැනක් නැහැ. අද සීතල දෙසැම්බරයේ පළමු උදැසන. අද උදේ කැම Key Hyung ගානේ හම්බවෙන්න නිසාම ටිකක් පරක්කු වෙලා නැගිට්ටේ.. අපි පස්දෙනාම උදෑසන ආහාරය අරගෙන ඒජන්සි එකට ගියේ අද අපේ comeback එකේ press conference එකට සහභාගී වෙන්න. පැය භාගයකට කිට්ටු වෙන්න conference එකට ගියා. ඊට පස්සෙ කෙළින්ම apartment එකට.Minho 🐲
අද හවස Semi final match එක. ඒකට යන්නත් ඕන Taemin....Jonghyun 🐲
මටත් එහෙමයි. අද මට print shop එකට යන්න තියනවා.Key 🐲
මමයි Onew hyung යි Food Festival එකට යන්න ඕන..Taemin එතකොට ඔයා.. ඔයා අද practice යනවද?Taemin 🐲
අද practice වලට නෙමෙයි hyung. නිකමට වගේ යනවා. ගිහින් එහෙ තත්ත්වය බලලා එන්නම්. එතකොට hyung ඔයාල කවද්ද practice කරන්න එන්නේ...Jonghyun 🐲
එන්න ඔනේ.. නැත්නම් බැහැනේ.. ඔක්කොම අමතක වෙයි.. නැත්නම් ආයේ මුල ඉදන් කරන්න වෙයි.. අපි වෙන දවසක එන්නම්. මම යනවා.Taemin 🐲
හරි hyung .Taemin pov 🐲🐲
මම room එකට ගිහින් Gandam වලට යන්න ලැස්ති වුනා. " SUBAK"..... Subak කියන්නේ මගේ ජීවිතේ කොටසක්.. ඒ Music ඇරුණම. මම පැය දෙකක ගමනකින් පස්සෙ Gandam Han Song Centre එකට ගියා. මම අවුරුදු පහක් තිස්සේ මේ කලාව ප්‍රගුණ කරනවා. මේක කාලාවක් කියලම කියන්න බැහැ... ඒක ආත්මාරක්ෂාක සටන් කලාවක්. මම ගිය ගමන් මගේ ගුරුවරයා වන Shin Han Song ව හම්බවුනා.Master Song ❤
ආහ් Taemin.. කාලෙකින් මේ පැත්තෙ. කෝ අනිත් කට්ටිය.. අද practice වලට නෙමෙයි ද ආවේ කොල්ලො... ඒක නෙමෙයි . මේ අහන්න. පුළුවන් නම් ඔය පස්දෙනාම අනිද්දා උදේ අට වෙද්දී ඇවිත් ඉන්න. තව..... දැන් ආව එකේ මේ forms ටික අරන් යන්න..Taemin 🐲
සර් මොකක් හරි හදිස්සියක් ද ? ඒත් මොනවාද මේ forms? සර්.. අපේ team එකේ Han soo අද practice ඇවිත් ඉන්නවද?Master Song ❤
නැහැ එයා අලුත් job එකකට යන නිසා Subak නැවැත්තුවා. .. ඒවගේම තව ඔයාලගේ team එකේ තුන්දෙනෙක්ම නැහැ. එතකොට ඔක්කොම හතරක්...
ආහ් එන්න ඇතුළට අළුත් ළමයින් ට ඔයාව හඳුන්වලා දෙන්න..