🍁 Gravis 🍁 Chapter Four.
@ Fang An Hotel.
Jonghyun 🐲
Taeminah.. මොකක්ද ඔයාට වුනේ.. කා එක්කද ඔයා රණ්ඩුවට ගියේ. බලපන්කො.. මූණ මදිවට අත පය තුwවාල කරගෙන.Minho 🐲
මම හිතුවා පරක්කු වෙලා එනකොට, මොකක් හරි කුණු ගොඩක් දාගනී කියලා. මේකට තියෙන්නෙ අශ්ව කුලප්පුවයි, මුගටි කේන්තියයි.Onew 🐲
දැන් කියන්න ඔයාට මොකද වුනේ. ඊට කලින් කියන්න ඔයා රැට කාලද ඉන්නේ.. හරි මුලින්ම wash එකක් දාගෙන එන්න. ඉක්මන් කරන්න.Taemin 🐲
හරි . මම එන්නම් හියොන්ග්..Minho 🐲
ෂුවර් එකටම අපේ එකා අර Wang Hui එක්ක පැටලෙන්න ඇති. අනේ මන්දා . මේ මෝඩ කොල්ලා මහ පාරේත් Subak කරනවා. මූව නම් අද මම ඉතුරු කරන්නේ නැහැ.Jonghyun 🐲
මෙයාලා දෙන්නාම ගහගෙන අන්තිමට බෙහෙත් පවා දාගෙන එයිද? පොඩි සැකයක් පහළ වෙනවා.. කෝ අපේ Key?Minho 🐲
එයා ක්ලාරා නංගී එක්ක මෙච්චර වෙලා මල් කඩ කඩ හිටියේ. දැන් නිදිද කොහෙද?. Key ට Taemin ව අහුවුණා නම් ඕකට හොඳවායින් එකක් දීලා.Onew 🐲
ක්ලාරා නංගී කියපුවම මතක් වුනේ. එමිලි අපි පස්දෙනාට චොකලට් වගයක් එවලා. එයාගේ first salary එකෙන්.Jonghyun 🐲
වාව්... කෝ ඒවා. අන්න අර පොඩි එකාට දෙන්න ගොඩක්. එයා එයාගේ ශක්තිය නිකන් බොරු දේවල් වලට අපතේ යවනවා.Onew 🐲
ආහ් ආවද?.. වාඩි වෙන්න.. දැන් කියන්න මොකක්ද වුනේ.Minho 🐲
ඔව්. කා එක්කද ඔයා ගහගත්තේ? කොහෙද? මොකක්ද ගහගන්න හේතුව?Jonghyun 🐲
හිමින් සැරේ අහන්න Minho.Taemin 🐲
Wang Hui එක්ක. එයා මට තර්ජනය කලා. ගහගත්තේ නම් hall එකේ ඉදන් එළියට යන පාරේ.Onew 🐲
ඔයාව කවුරුහරි දැක්කද? නැත්තන් හෙට Sooman uncle මෙහෙ එයි. අපිට competition තියා මොකක්වත් කරන්න වෙන්නේ නැහැ.Taemin 🐲
කවුරුත් දැක්කෙ නැහැ. පාර පාලුවට තිබ්බෙ.Jonghyun 🐲
ඒත් ඔයා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න තිබ්බා.Taemin 🐲
මට සමාවෙන්න හියොන්ග්. මම ආයේ ඔය වගේ දේවල් කරන්නේ නැහැ. මට නිදිමතයි. මට නිදාගන්න ඕන.